ඔයාල අවුරුද්දට ගේන්නේ මොන වර්ගයේ රතින්නාද? මම නම් සීබ්රා කියලා එකක් ගෙනාවේ.
Amez Well-known member Nov 18, 2017 1,867 1,355 113 Mar 27, 2022 #1 ඔයාල අවුරුද්දට ගේන්නේ මොන වර්ගයේ රතින්නාද? මම නම් සීබ්රා කියලා එකක් ගෙනාවේ.
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Mar 27, 2022 #2 aurudda tiyeda rathinja pattu kranna Reactions: Challenger SRT8
thaweesha Well-known member Dec 22, 2010 8,975 10,143 113 Mar 27, 2022 #3 මම ඩන්හිල් පැකට් එකක් ගෙනාවා. ගදත් අඩුයි
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Mar 27, 2022 #4 මම නම් ගෙනාවේ සුබානි කියලා වර්ගයක්... පට්ට සැරයි...
topkollek Well-known member May 22, 2014 43,772 1 58,016 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 27, 2022 #6 කොහොමද ආතල් එක මේ පාර ගෝතයගෙ ගෙදර කිරිබත් මේසය ටීවී එකේ පෙන්නද්දි. මටත් හිතෙනව රතිඤ්ඤා පත්තු කරන්න.
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Mar 27, 2022 #7 රතිඤ්ඤා වලට වෙනම සල්ලි දෙන්නේ අපරාදේ නැකත තියෙන වෙලාවට leak වුණ ගෑස් එකක් පොලොවේ ගහනවා with Background music "Wada Karana Ape Wiruwa"
රතිඤ්ඤා වලට වෙනම සල්ලි දෙන්නේ අපරාදේ නැකත තියෙන වෙලාවට leak වුණ ගෑස් එකක් පොලොවේ ගහනවා with Background music "Wada Karana Ape Wiruwa"
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Mar 27, 2022 #8 පොඩි කාලෙනම් හනුමා අලිඩොං තමා ගත්තේ.ඒත් දැන් 2006 විතර ඉදලා රතිඤ්ඤා දාන්නේ නෑ සත්තු බය වෙනවා පොඩි සත්තු ලමයි එහෙම බය වෙන නිසා Reactions: Cool Kitty
පොඩි කාලෙනම් හනුමා අලිඩොං තමා ගත්තේ.ඒත් දැන් 2006 විතර ඉදලා රතිඤ්ඤා දාන්නේ නෑ සත්තු බය වෙනවා පොඩි සත්තු ලමයි එහෙම බය වෙන නිසා
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,968 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 27, 2022 #10 අලිඩෝං
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,557 113 ඇයි අහන්නේ,එන්නද Mar 27, 2022 #11 thaweesha said: මම ඩන්හිල් පැකට් එකක් ගෙනාවා. ගදත් අඩුයි Click to expand... මචං දැන් පල්සර් එකෙන් මැදමූලනට යන් නැද්ද පුක රවුම්ද මයිනා අරලා
thaweesha said: මම ඩන්හිල් පැකට් එකක් ගෙනාවා. ගදත් අඩුයි Click to expand... මචං දැන් පල්සර් එකෙන් මැදමූලනට යන් නැද්ද පුක රවුම්ද මයිනා අරලා