අවුරුද්දට ගේන රතින්නා

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඔයාල අවුරුද්දට ගේන්නේ මොන වර්ගයේ රතින්නාද? මම නම් සීබ්‍රා කියලා එකක් ගෙනාවේ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    මම ඩන්හිල් පැකට් එකක් ගෙනාවා. ගදත් අඩුයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද ආතල් එක මේ පාර ගෝතයගෙ ගෙදර කිරිබත් මේසය ටීවී එකේ පෙන්නද්දි. මටත් හිතෙනව රතිඤ්ඤා පත්තු කරන්න.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රතිඤ්ඤා වලට වෙනම සල්ලි දෙන්නේ අපරාදේ
    නැකත තියෙන වෙලාවට leak වුණ ගෑස් එකක් පොලොවේ ගහනවා
    with Background music "Wada Karana Ape Wiruwa"
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පොඩි කාලෙනම් හනුමා අලිඩොං තමා ගත්තේ.ඒත් දැන් 2006 විතර ඉදලා රතිඤ්ඤා දාන්නේ නෑ සත්තු බය වෙනවා පොඩි සත්තු ලමයි එහෙම බය වෙන නිසා
     
    • Love
    Reactions: Cool Kitty