අවුරුද්දට නැදැයෝ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අවුරුද්දට නැදැයෝ

    අවුරුද්දට නැදැයෝ එන එකයි එයාල බලන්න යන එකයි මට එපා වෙලා
    තියෙන්නේ බං.උබලට කොහොමද .මට නම් ඇත්තටම කරදරක්
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    thawa tika kalekin podi unta ammala thaththala epa wei.
    technology ruined your life bro. u dont see it now. but u will see it soon. but at that time u are late. the damage that technology does to our life is irreversible.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔන්ලයින් යාලුවෝම ඉඳල මදි. හදිස්සියේ තෝ කූරිය ගැහුවොත් මොකද කොරන්නේ. තෝ පෙට්ටියේ දපල ඉන්න පොටෝ කෑල්ලක් හරි ගහල FB අප්ලෝඩ් කරන්න හරි, එළකිරි එකේ පොස්ට් එකක් දාන්න හරි නෑදෑයෝ එකෙක් දෙන්නෙක්වත් ඉන්න එපැයි. නැත්තං තෝ මලා කියල මොකෙක්වත් දැනගන්න එකක් නැහැ.
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ඔන්ලයින් යාලුවෝම ඉඳල මදි. හදිස්සියේ තෝ කූරිය ගැහුවොත් මොකද කොරන්නේ. තෝ පෙට්ටියේ දපල ඉන්න පොටෝ කෑල්ලක් හරි ගහල FB අප්ලෝඩ් කරන්න හරි, එළකිරි එකේ පොස්ට් එකක් දාන්න හරි නෑදෑයෝ එකෙක් දෙන්නෙක්වත් ඉන්න එපැයි. නැත්තං තෝ මලා කියල මොකෙක්වත් දැනගන්න එකක් නැහැ.
    :lol::lol::lol::lol::lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ පාර offline මැදමුලනෙ ලොවන්න ගියේ නැද්ද? online විතරද? :lol::lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සුවර් එකට උබට ජොබ් එකක් නැතිව හරි !
    එක්සෑම් රිපීට් හරි
    කසාද බදින්න කාලේ හරි
    ඔය මොකක් හරි උන් ආවහම අහන අකමැති ප්‍රස්නයක් තියෙ හිකිස්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තාම හුජ්ජ කොල්ලෝ වුනහම ඔහොම තමයි බන්. නෑදෑයෝ අරහෙන් මෙහෙන් මිරික මිරික කොකන් කරනවා. මෙතන ලබ්බෙ රජාට ලොවන්නෙ නැතුව ඉක්මනට O/L's, A/L's කරගෙන රස්සාවක් කරලා තැනකට වරෙන්. එතකොට ඔය නෑදෑයෝ සැරෙන්ඩර් වෙයි :yes::yes: