අවුරුද්දට ම අහපු shocking ම news මට නම් මේක

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,462
    6,333
    113
    voice එක නම් voice කරන එකෙක්. ඌ Fiverr එකෙත් ඉන්නව .
    ශුවර් ද ඒ මනුස්සයෙක් කියල? මට අද ම suggest උනා මේ වගෙ ම content තියෙන මේ වොයිස් එක ම pitch එක ටිකක් වෙනස් චැනල් එකක්. Ai කරපු වොයිස් එකක් කියල හිතෙන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    ශුවර් ද ඒ මනුස්සයෙක් කියල? මට අද ම suggest උනා මේ වගෙ ම content තියෙන මේ වොයිස් එක ම pitch එක ටිකක් වෙනස් චැනල් එකක්. Ai කරපු වොයිස් එකක් කියල හිතෙන්නෙ
    ඉතින් ඒක තමයි කිව්වේ.. ඒ වොයිස් එක වොයිස් කරන එකෙක් හයර් කරලා කියල.. මුගේ නෙවෙයි..
    Ai නෙවෙයි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉතින් ඒක තමයි කිව්වේ.. ඒ වොයිස් එක වොයිස් කරන එකෙක් හයර් කරලා කියල.. මුගේ නෙවෙයි..
    Ai නෙවෙයි
    ඕක ගැන තව මොනවහරි කීවොත් උබට පොන්නයා කියලා බනී:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    හිටපන් හිටපන් පොඩ්ඩක්... උබ ගියාද? ගියොත් එහෙම කියපන්
    ඉන්දරේ නෑ. මම ඊයේ එකේ එකියක්ගෙන් ඇහුව එකී දන්නේ නෑ කියල වෙන එකෙක් පෙන්නුව උගෙන් අහන්න කියල. 🤣🤣
     
    • Haha
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    අම්මේ මෙකාගේ බොරුව බලහං.
    @IndrajithGamage තවුසේ ස්ටොඑල් ඒකෙත් නෑ එකේ උන් උබවා දන්නෙත් නෑ නේ.

    දැන් කියන්න එපා ඉතින් උඹේ නම ගොඩක් උන් ගිහිං අස්සන එක තමා උඹේ සැලැස්ම වගේ මොන්ටිසෝරි කතාවක් නං
     
    • Haha
    Reactions: kasun090354t

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,333
    113
    @IndrajithGamage තවුසේ ස්ටොඑල් ඒකෙත් නෑ එකේ උන් උබවා දන්නෙත් නෑ නේ.

    දැන් කියන්න එපා ඉතින් උඹේ නම ගොඩක් උන් ගිහිං අස්සන එක තමා උඹේ සැලැස්ම වගේ මොන්ටිසෝරි කතාවක් නං
    මොකද්ද බන් මේ කියවන්නේ.කොන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නෙ

    කවුද ?
    කොටුවෙන් 150ට පුක පලාගෙන ආපු පොන්නයෝ ටිකක් කෙහෙවලු පටලගෙන විකාරෙන් දොඩවනවා. ගණන් ගන්න එපා
    ------ Post added on Sep 28, 2023 at 8:22 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    මොකද්ද බන් මේ කියවන්නේ.කොන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නෙ
    ඉන්දරේ ඔය චැනල් එකේ පොරක් කියනවනේ. ඉතින් ඕකේ තියෙනවා ස්ටොල් එකක් බුක් ෆෙයාර් එකේ මූ ඕකට එන්න කිව්වා ඌ ඉන්නවා කියලා. ගියාම මම මූව බැලුවා පොර නෑ, ස්ටාෆ් එකේ උන් දන්නේත් නෑ.
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,333
    113
    ඉන්දරේ ඔය චැනල් එකේ පොරක් කියනවනේ. ඉතින් ඕකේ තියෙනවා ස්ටොල් එකක් බුක් ෆෙයාර් එකේ මූ ඕකට එන්න කිව්වා ඌ ඉන්නවා කියලා. ගියාම මම මූව බැලුවා පොර නෑ, ස්ටාෆ් එකේ උන් දන්නේත් නෑ.
    ඒ ස්ටෝල් එකේ මොනවද බන් තියෙන්නෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    ඒ ස්ටෝල් එකේ මොනවද බන් තියෙන්නෙ?
    තියනවා සයින් කරන්න කියල ලොකු බෝඩ් එකක්. සෙනඟ හෝ ගාල එකේ යන තැනම තියෙන එක නිසා. ස්ටාෆ් එකේ උන් චැනල් එක ගැන කියල දෙනවා
     
    • Wow
    Reactions: Mr.dark