ශුවර් ද ඒ මනුස්සයෙක් කියල? මට අද ම suggest උනා මේ වගෙ ම content තියෙන මේ වොයිස් එක ම pitch එක ටිකක් වෙනස් චැනල් එකක්. Ai කරපු වොයිස් එකක් කියල හිතෙන්නෙvoice එක නම් voice කරන එකෙක්. ඌ Fiverr එකෙත් ඉන්නව .
ඉතින් ඒක තමයි කිව්වේ.. ඒ වොයිස් එක වොයිස් කරන එකෙක් හයර් කරලා කියල.. මුගේ නෙවෙයි..ශුවර් ද ඒ මනුස්සයෙක් කියල? මට අද ම suggest උනා මේ වගෙ ම content තියෙන මේ වොයිස් එක ම pitch එක ටිකක් වෙනස් චැනල් එකක්. Ai කරපු වොයිස් එකක් කියල හිතෙන්නෙ
ඕක ගැන තව මොනවහරි කීවොත් උබට පොන්නයා කියලා බනීඉතින් ඒක තමයි කිව්වේ.. ඒ වොයිස් එක වොයිස් කරන එකෙක් හයර් කරලා කියල.. මුගේ නෙවෙයි..
Ai නෙවෙයි

ඉන්දරේ නෑ. මම ඊයේ එකේ එකියක්ගෙන් ඇහුව එකී දන්නේ නෑ කියල වෙන එකෙක් පෙන්නුව උගෙන් අහන්න කියල.හිටපන් හිටපන් පොඩ්ඩක්... උබ ගියාද? ගියොත් එහෙම කියපන්
අම්මේ මෙකාගේ බොරුව බලහං.ඉන්දරේ නෑ. මම ඊයේ එකේ එකියක්ගෙන් ඇහුව එකී දන්නේ නෑ කියල වෙන එකෙක් පෙන්නුව උගෙන් අහන්න කියල.![]()
කවුද ?ඕක ගැන තව මොනවහරි කීවොත් උබට පොන්නයා කියලා බනී![]()
@IndrajithGamage තවුසේ ස්ටොඑල් ඒකෙත් නෑ එකේ උන් උබවා දන්නෙත් නෑ නේ.අම්මේ මෙකාගේ බොරුව බලහං.
මොකද්ද බන් මේ කියවන්නේ.කොන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නෙ@IndrajithGamage තවුසේ ස්ටොඑල් ඒකෙත් නෑ එකේ උන් උබවා දන්නෙත් නෑ නේ.
දැන් කියන්න එපා ඉතින් උඹේ නම ගොඩක් උන් ගිහිං අස්සන එක තමා උඹේ සැලැස්ම වගේ මොන්ටිසෝරි කතාවක් නං
කොටුවෙන් 150ට පුක පලාගෙන ආපු පොන්නයෝ ටිකක් කෙහෙවලු පටලගෙන විකාරෙන් දොඩවනවා. ගණන් ගන්න එපාකවුද ?
ඉන්දරේ ඔය චැනල් එකේ පොරක් කියනවනේ. ඉතින් ඕකේ තියෙනවා ස්ටොල් එකක් බුක් ෆෙයාර් එකේ මූ ඕකට එන්න කිව්වා ඌ ඉන්නවා කියලා. ගියාම මම මූව බැලුවා පොර නෑ, ස්ටාෆ් එකේ උන් දන්නේත් නෑ.මොකද්ද බන් මේ කියවන්නේ.කොන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නෙ
ඒ ස්ටෝල් එකේ මොනවද බන් තියෙන්නෙ?ඉන්දරේ ඔය චැනල් එකේ පොරක් කියනවනේ. ඉතින් ඕකේ තියෙනවා ස්ටොල් එකක් බුක් ෆෙයාර් එකේ මූ ඕකට එන්න කිව්වා ඌ ඉන්නවා කියලා. ගියාම මම මූව බැලුවා පොර නෑ, ස්ටාෆ් එකේ උන් දන්නේත් නෑ.
තියනවා සයින් කරන්න කියල ලොකු බෝඩ් එකක්. සෙනඟ හෝ ගාල එකේ යන තැනම තියෙන එක නිසා. ස්ටාෆ් එකේ උන් චැනල් එක ගැන කියල දෙනවාඒ ස්ටෝල් එකේ මොනවද බන් තියෙන්නෙ?