අවුරුද්දට රෙදි ගමු.....

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුරුද්දට රෙදි ගමු.....

    525045_519913021354530_1422000474_n.jpg


    අප කල යුත්තේ කුමක්ද? අලුත් අව්රුද්දෙ සිංහල කඩ වලට පමණක් යමු .....ගෙදර අය සහා යහළුවන් දැනුවත් කරන්න....විශේෂින් ගැහැණු උදවිය.....තද බදය අඩු වීම සදහා පෙබරවාරි පඩියෙන් ඇදුම් ගන්න.....:yes::yes::yes:

    75564_545800998765732_845783027_n.jpg


    ODEL හම්බ නොවේ.....:yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නුවර නෙලුම් එක මුස්ලිම් කියන කතාව ඇත්තද කියල නුවර අපේ සහෝදරන් අපව දැනුවත් කරන්න.....
     
    • Like
    Reactions: sachith19920726

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    නුවර නෙලුම් එක මුස්ලිම් කියන කතාව ඇත්තද කියල නුවර අපේ සහෝදරන් අපව දැනුවත් කරන්න.....

    නුවර නෙලුම් එක සිංහලද?:confused::confused::confused:

    මහනුවර නෙළුම් එක සිංහලත් නෙමෙයි, මුස්ලිමුත් නෙමෙයි

    ඒක අයිති දමිළ බෞද්ධයෙක්ට... සාධාරණව ව්‍යාපාරය කරගෙන යනවා

    මහනුවර අය අළුත් අවුරුද්දට ඇඳුම්ගන්න මේ තැන්වලින්

    මංගල ටෙක්ස් (සිංහල) - පේරාදෙණියපාර මහනුවර , මහනුවර නගරය
    කොටුවෙ කඩේ (සිංහල) - පේරාදෙණිය පාර මහනුවර
    ඇවනිවු (සිංහල) - පේරාදෙණිය පාර මහනුවර
    තිලකවර්ධන ටෙක්ටයිල්ස් (සිංහල) - කටුගස්තොට පාර මහනුවර
    සී අයි බී (සිංහල) - ඩී එස් සේනානායක වීදිය මහනුවර.
    නෙළුම් (දමිළ - බෞද්ධ) - පේරාදෙණියපාර මහනුවර , මහනුවර නගරය
    ශ්‍රියානි ටෙක්ස්ටයිල්ස් (දමිළ) - පේරාදෙණියපාර මහනුවර , මහනුවර නගරය
    ශියාලි ටෙක්ස්ටයිල්ස් (දමිළ) - දළදා වීදිය මහනුවර
    කැන්ඩි (සිංහල) - මහනුවර නගරය
    වන් ප්ලස් වන් (සිංහල) - මහනුවර නගරය
    ඔඩෙල් (සිංහල) - කේ සී සී, ක්වීන්ස් හොටෙල් කොරිඩෝ මහනුවර
    නදියාස් (දමිළ බෞද්ධ) - පේරාදෙණියපාර මහනුවර


    මේ මට දැං මතක්වූන තැන්..මීට අමතරව තව සිංහල කඩ ඕන තරම් තියනවා මහනුවර
    අඩු ගානට පිට ඔපේට ඔෆර්වලට රැවටිලා බාල ඇඳුම් ගන්න එපා වෙන තැන්වලින්...
    මහන්සිවෙලා හම්බු කරපු සල්ලිනේ ? හිතලා බලලා වියදම් කරමු !
    සිංහල අලුත් අවුරුද්ද සිංහල විදිහට සමරමු :cool: