වට්ස් ඇප් එකේ messenger එකේ contact list එකටම අවුරුද්දට wish කරලා මැසේජ් දාන අඩුකුලේ සීන් එකේ ඉන්න උන් මේකෙත් ඉන්නවාද?
මගේ contact list එකේ නම් එහෙම එවුන් ඉන්නවා.. ඒක නම් ටිකක් හරි ඉවසන්න පුළුවන්.. තමුන්ගේ මුණත්තහඩුව උඩ වදන් ලියල එවන එව්වා තමයි පෙන්න බැරි..වට්ස් ඇප් එකේ messenger එකේ contact list එකටම අවුරුද්දට wish කරලා මැසේජ් දාන අඩුකුලේ සීන් එකේ ඉන්න උන් මේකෙත් ඉන්නවාද?
Ko yatin dala nahane "mama liyapu potha kiyawanna" kiyala
innwa innwaවට්ස් ඇප් එකේ messenger එකේ contact list එකටම අවුරුද්දට wish කරලා මැසේජ් දාන අඩුකුලේ සීන් එකේ ඉන්න උන් මේකෙත් ඉන්නවාද?
seen by krala innw bn reply krnneth na moko un danne na un kata yewwada kiyalawath 
Jvp kuhaka manasikatvaya banවිශ් කරාම එක අඩු කුලේ මානසිකත්වයක් වෙනවද? නිකන් wish එකක් දැම්මා කියලා ඇගෙන් කැල්ලක් යන්නේ නැනේ,,
මම නම් wish කරනවා හුගාක් වෙලාවට ඒවාට reply බලාපොරොත්තු වෙන්නේ නෑ,