අවුරුද්දට wish කරන මානසිකත්වය

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,262
    15,362
    113
    GIF by Australian Survivor
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වට්ස් ඇප් එකේ messenger එකේ contact list එකටම අවුරුද්දට wish කරලා මැසේජ් දාන අඩුකුලේ සීන් එකේ ඉන්න උන් මේකෙත් ඉන්නවාද?
    මගේ contact list එකේ නම් එහෙම එවුන් ඉන්නවා.. ඒක නම් ටිකක් හරි ඉවසන්න පුළුවන්.. තමුන්ගේ මුණත්තහඩුව උඩ වදන් ලියල එවන එව්වා තමයි පෙන්න බැරි..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වට්ස් ඇප් එකේ messenger එකේ contact list එකටම අවුරුද්දට wish කරලා මැසේජ් දාන අඩුකුලේ සීන් එකේ ඉන්න උන් මේකෙත් ඉන්නවාද?
    innwa innwa :D seen by krala innw bn reply krnneth na moko un danne na un kata yewwada kiyalawath :D
     
    • Haha
    Reactions: siri_ayya

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ලස්සන කෑලි ටිකට යවනවා.

    කලු කොට කැත මිට්ටන්ට යවන්නේ නෑ..
    ------ Post added on Apr 14, 2023 at 7:31 PM
     
    • Haha
    Reactions: Mugen

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    විශ් කරාම එක අඩු කුලේ මානසිකත්වයක් වෙනවද? නිකන් wish එකක් දැම්මා කියලා ඇගෙන් කැල්ලක් යන්නේ නැනේ,,
    මම නම් wish කරනවා හුගාක් වෙලාවට ඒවාට reply බලාපොරොත්තු වෙන්නේ නෑ,
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    විශ් කරාම එක අඩු කුලේ මානසිකත්වයක් වෙනවද? නිකන් wish එකක් දැම්මා කියලා ඇගෙන් කැල්ලක් යන්නේ නැනේ,,
    මම නම් wish කරනවා හුගාක් වෙලාවට ඒවාට reply බලාපොරොත්තු වෙන්නේ නෑ,
    Jvp kuhaka manasikatvaya ban