අන්රයියා සුබ පැතුමක් දාලා තිබ්බෙ නැද්ද

මන් ඉස්සර ඔහොම broadcast ඒවටත් reply කරනවා whatsapp හදාගත්ත මුල් ම කාලේ.. සමහර එවුන් මගෙන් අහනවා මන් කවුද කියලා.. පස්සෙ තමා seen ඒක තේරුණේinnwa innwaseen by krala innw bn reply krnneth na moko un danne na un kata yewwada kiyalawath
![]()
Uba hithan inne dan uba ohoma kiwwahama hena porak wage penei kiyala neda LOLවට්ස් ඇප් එකේ messenger එකේ contact list එකටම අවුරුද්දට wish කරලා මැසේජ් දාන අඩුකුලේ සීන් එකේ ඉන්න උන් මේකෙත් ඉන්නවාද?
අලුත් අවුරුද්දකට විශ් කරාම ඒක අඩු කුලේ මානසිකත්වයක් වෙන්නෙ කොහොමද කියලනම් මට තේරෙන්නෙ නෑ... එහෙම හිතෙන එකේනම් සැරම අවුලක් තියෙනව කියලනම් තේරෙනව...

dn wadath ekka busy owata welwak nha.. kwuruhri ewwoth reply krnv wthraii

wenna celebrities la bnමගේ contact list එකේ නම් එහෙම එවුන් ඉන්නවා.. ඒක නම් ටිකක් හරි ඉවසන්න පුළුවන්.. තමුන්ගේ මුණත්තහඩුව උඩ වදන් ලියල එවන එව්වා තමයි පෙන්න බැරි..

Karima narcissistic dial inne mekeවිශ් කරාම එක අඩු කුලේ මානසිකත්වයක් වෙනවද? නිකන් wish එකක් දැම්මා කියලා ඇගෙන් කැල්ලක් යන්නේ නැනේ,,
මම නම් wish කරනවා හුගාක් වෙලාවට ඒවාට reply බලාපොරොත්තු වෙන්නේ නෑ,
මාත් යාලුවෝ සෙට් එකට wish කරනවා බන්. එහෙම උන්ම එවනකන් ඉන්න ඕනේ නෑනේ.විශ් කරාම එක අඩු කුලේ මානසිකත්වයක් වෙනවද? නිකන් wish එකක් දැම්මා කියලා ඇගෙන් කැල්ලක් යන්නේ නැනේ,,
මම නම් wish කරනවා හුගාක් වෙලාවට ඒවාට reply බලාපොරොත්තු වෙන්නේ නෑ,