අවුරුද්දට wish කරන මානසිකත්වය

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,289
    7,801
    113


    Thailand walath april new year eka celebrate karanwa..
    Songkran is Thailand's most famous festival. An important event on the Buddhist calendar, this water festival marks the beginning of the traditional Thai New Year. The name Songkran comes from a Sanskrit word meaning 'passing' or 'approaching'.
     
    • Like
    Reactions: Asmodeus

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    😂 අලුත් අවුරුද්දකට විශ් කරාම ඒක අඩු කුලේ මානසිකත්වයක් වෙන්නෙ කොහොමද කියලනම් මට තේරෙන්නෙ නෑ... එහෙම හිතෙන එකේනම් සැරම අවුලක් තියෙනව කියලනම් තේරෙනව...

    එහෙම බැලුවම ලෝකෙ බාගෙට බාගයක්ම මිනිස්සුන්ට අඩුකුලේ මාන්සිකත්වයක්නෙ බන් තියෙන්නෙ 🤣🤣 2023 ලබද්දි විශ් කරගන්නව, christmas වලට විශ් කරගන්නව, bla bla bla කීයක් කියල දේවලට මිනිස්සු විශ් කරගන්නවද?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    :-)


    Hmo9Ca4.jpg
    අන්රයියා සුබ පැතුමක් දාලා තිබ්බෙ නැද්ද :D
    innwa innwa :D seen by krala innw bn reply krnneth na moko un danne na un kata yewwada kiyalawath :D
    මන් ඉස්සර ඔහොම broadcast ඒවටත් reply කරනවා whatsapp හදාගත්ත මුල් ම කාලේ.. සමහර එවුන් මගෙන් අහනවා මන් කවුද කියලා.. පස්සෙ තමා seen ඒක තේරුණේ 😅
     
    • Haha
    Reactions: Yakka putha

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    436
    464
    63
    Hogwarts
    වට්ස් ඇප් එකේ messenger එකේ contact list එකටම අවුරුද්දට wish කරලා මැසේජ් දාන අඩුකුලේ සීන් එකේ ඉන්න උන් මේකෙත් ඉන්නවාද?
    Uba hithan inne dan uba ohoma kiwwahama hena porak wage penei kiyala neda LOL
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    😂 අලුත් අවුරුද්දකට විශ් කරාම ඒක අඩු කුලේ මානසිකත්වයක් වෙන්නෙ කොහොමද කියලනම් මට තේරෙන්නෙ නෑ... එහෙම හිතෙන එකේනම් සැරම අවුලක් තියෙනව කියලනම් තේරෙනව...
    :yes: :yes: :yes: :yes:

    thaman nokarana deyak wena un karaa kyla un adukule wenne nha.... smaharwit nokrn thaman adukule wennth plwn...

    mth issr podi kale yawwa.. ethkot smart phone nha mulinm ammage eka.. passe magema button phone eka..:love: dn wadath ekka busy owata welwak nha.. kwuruhri ewwoth reply krnv wthraii
    ------ Post added on Apr 15, 2023 at 11:29 AM
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Mata wishes ewana unta reply kara, me rasne + mekata wela tiyena dewal wala hatiyata me awruddet awrudu celebrate karanawa kiyanne ane manda bn normal minissu wenna ba :lol: :rolleyes:
    මගේ contact list එකේ නම් එහෙම එවුන් ඉන්නවා.. ඒක නම් ටිකක් හරි ඉවසන්න පුළුවන්.. තමුන්ගේ මුණත්තහඩුව උඩ වදන් ලියල එවන එව්වා තමයි පෙන්න බැරි..
    wenna celebrities la bn :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    විශ් කරාම එක අඩු කුලේ මානසිකත්වයක් වෙනවද? නිකන් wish එකක් දැම්මා කියලා ඇගෙන් කැල්ලක් යන්නේ නැනේ,,
    මම නම් wish කරනවා හුගාක් වෙලාවට ඒවාට reply බලාපොරොත්තු වෙන්නේ නෑ,
    Karima narcissistic dial inne meke
     
    • Like
    Reactions: Asmodeus

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මන් යවනවා වෙන අවරුදු වල මේ පාර වැඩ වැඩි නිසා කරන්න බැරි උනා

    විශ් කරාම එක අඩු කුලේ මානසිකත්වයක් වෙනවද? නිකන් wish එකක් දැම්මා කියලා ඇගෙන් කැල්ලක් යන්නේ නැනේ,,
    මම නම් wish කරනවා හුගාක් වෙලාවට ඒවාට reply බලාපොරොත්තු වෙන්නේ නෑ,
    මාත් යාලුවෝ සෙට් එකට wish කරනවා බන්. එහෙම උන්ම එවනකන් ඉන්න ඕනේ නෑනේ.
    ------ Post added on Apr 15, 2023 at 3:04 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නත්තල් ගස් හදන අඩු කුලේ හැත්ත ගැන කවුරුත් හොයන්නෙ නෑනෙ. ඒවා පොස් වැඩනෙ
     
    • Like
    Reactions: .::J@S::.

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Sinhala unge maha gon logic thiyenne, dan balapan bera gahana un adu kule kiyanwa, mokkhari loku deyak start karanskota opening eka patan ganne bera gahana un genallla
    Image-12-795x447.jpg
     
    • Like
    Reactions: tha123

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    Awruddta wish karana ekath umbata hena cringe wageda .. mara attitude ekak thiyena sir kenekne