අවුරුද්දෙ උපන් දිනයට තාත්තාගෙන් බෙන්ස් එ
මටත් තාත්තා අරන් දුන්නා බන් .....ලැම්බොගිනියක් එ කාලෙ
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණිය වන ධරණී ජයරත්න හා ඇයගේ සැමියා වන පසිඳු මාරසිංහගේ දියණිය ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබුවා. ඒ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදීයි.
මෙහිදී පුංචි ජොවීන්‍යා හට කෝටි ගණනක් වටින බෙන්ස් මෝටර් රථයක් උපන්දිනය වෙනුවෙන් තෑගී ලැබුණු අතර
සුරංගනා කතා තේමාවකට අනුව සකස් කල මෙම සාදය සඳහා ඥාතීන් රැසක් මෙන්ම හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාද සහභාගී වී සිටියා.

Last edited:
මහ උන්ගේ වැරදි වලට පොඩි උන් මොනා කරන්නද.