අවුරුද්දෙ උපන් දිනයට තාත්තාගෙන් බෙන්ස් &#3473

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    අවුරුද්දෙ උපන් දිනයට තාත්තාගෙන් බෙන්ස් &#3473

    මටත් තාත්තා අරන් දුන්නා බන් .....ලැම්බොගිනියක් එ කාලෙ :lol:

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණිය වන ධරණී ජයරත්න හා ඇයගේ සැමියා වන පසිඳු මාරසිංහගේ දියණිය ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබුවා. ඒ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදීයි.

    මෙහිදී පුංචි ජොවීන්‍යා හට කෝටි ගණනක් වටින බෙන්ස් මෝටර් රථයක් උපන්දිනය වෙනුවෙන් තෑගී ලැබුණු අතර :shocked:
    සුරංගනා කතා තේමාවකට අනුව සකස් කල මෙම සාදය සඳහා ඥාතීන් රැසක් මෙන්ම හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාද සහභාගී වී සිටියා.


    17917598_1592317257475403_40405685038566805_o.jpg


    17991289_1592317607475368_4278760441702210067_o.jpg


    17834162_1592315834142212_8862528636335000250_o.jpg



    17917584_1592321897474939_3075221641093820502_o.jpg


    17918062_1592316074142188_7823196992924153064_o.jpg



    17966261_1592318840808578_1097406232401002948_o.jpg


    17966491_1592321957474933_1296614554290033331_o.jpg


    17990458_1592317574142038_666231777822020219_o1.jpg


    17991613_1592318227475306_6276561247324317262_o.jpg


    18056185_1592315917475537_8752389547936011997_o.jpg


    18076538_1592321204141675_399379238355574168_o.jpg


    18076532_1592320077475121_5983409896025844050_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මන්ත්‍රී මිණිබිරියට බෙන්ස් රථයක් තෑගි කළ සුවහසක් බදු ගෙවන ජනතාවට අපගේ හදපිරි මෙව්වා එක හොදේ.
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    පළමු උපන්දිනයට ඔහොමනම් 16 - 18 වෙනකොට මොනව දෙන්න වෙයිද...?
    හ්ම්මෝ... දනිස් දෙකත් පණනැති වුනා.

    ඔය සල්ලිවලින් 0.1ක් අර "ලිට්ල් හාර්ට්" එකට දුන්නනම් මොකද..?


    Little-Heart-Logo.png


    little-hearts.jpg
     
    • Like
    Reactions: DangerMan119

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    වතුර රා කරලා විකුණන උන්ගෙයි අහිංසක, දුප්පත්, හිත හොද වැඩි, පොන්න මහජනතාවගෙනුයි හොරා කන සල්ලි වලින් කරන්න පුළුවන් දේවල් නැත්තම් බලාගනිල්ල.. දෙයියන්ගේ නාමෙට ඔය දේශපාලන බල්ලන්ගේ පුක ලෙවකන් නැතුව, උන්ව ගණන් ගැන නැතුව ඉදපල්ලා කියල එකෙක්ව හරි වෙනස් කරලා මැරියල්ල බන් ලංකාවේ අපලේ දුරු වෙන්න..එකෙක් හරි වෙනස් කරපල්ලා...
     
    • Like
    Reactions: DangerMan119

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    oh damn fuck
    they paid 1 lakh for a death in meethotamulla
    and some has apparently paid 100lakhs for a birthday
    it is our money and we have no say in it
    fuck this people fuck them all
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශින්හලයටනම් ගානක්වත් නේ.. ඊලග මැයි දිනේටත් බත් පැකට් එකයි බෝතල් කාලයි හම්බෙනවනෙ
     
    • Like
    Reactions: DangerMan119

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    පළමු උපන්දිනයට ඔහොමනම් 16 - 18 වෙනකොට මොනව දෙන්න වෙයිද...?
    හ්ම්මෝ... දනිස් දෙකත් පණනැති වුනා.

    ඔය සල්ලිවලින් 0.1ක් අර "ලිට්ල් හාර්ට්" එකට දුන්නනම් මොකද..?


    Little-Heart-Logo.png


    little-hearts.jpg


    • Oya wayasema jiwath wenna maranaya ekka pora kana lami kiyk innwada athi da thwaa...e lami benz illne na bn
    :sorry: