අවුරුද්දේ මාස වල දින ගනන් කවියෙන් කියමු

donsenadeera

Member
Feb 27, 2009
22
1
3
අවුරුද්දේ මාස වල දින ගනන් කවියෙන් කියමු

හතර හය නවය එකොලහ සිව් මසට
තිබෙන දින ගනන සීමාවෙයී තිහට
දෙවන මසට විසි අටකිය අධිකයට
විසි නවයක්ය තිස් එක වෙයී සෙසු හතට
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Me vage kaviyak punchi kale ape taththat mata kiyala dunnada manda ?
    Samahara vita me kaviyama vennathi :P
    ANyway thnx machan and lassanai :D