ඔව් උබලගේ පක්ශ වල ලොන්ත බව නිසා තමා මිනිස්සු සමාජවාදට කතිර ගැහුවොත් ගහන්නේ . එකෙක්වත් හැදෙන් නෑනේ මිනිස්සුට හොදක් වෙන්න හූරං කනවා හොරා කනවා අවනීතිය ගොං ප්‍රතිපත්ති . මිනිස්සුට විකල්පයක් නැති උනාම තිත්ත බේත් බොනවා අන්තිමට@shenat වරෙන් කුකුල් අන්ඩක් දෙන්නම්![]()
කතිර ගහන්න කියපන් බන් සාමාජවාදයට අපිට පුකදඔව් උබලගේ පක්ශ වල ලොන්ත බව නිසා තමා මිනිස්සු සමාජවාදට කතිර ගැහුවොත් ගහන්නේ . එකෙක්වත් හැදෙන් නෑනේ මිනිස්සුට හොදක් වෙන්න හූරං කනවා හොරා කනවා අවනීතිය ගොං ප්‍රතිපත්ති . මිනිස්සුට විකල්පයක් නැති උනාම තිත්ත බේත් බොනවා අන්තිමට
පාලක පක්ශයට දුන්නා කියලා සමජයේ වෙනසක් වෙන්නෙත් නෑනේ . වලව් 3 රට පාලනය කරලා ඉතුරු උනේ බංකොලොත් රටක් නේ. ඔන්නම් සාර්ථක රටක් උනාන්ම් මිනිස්සු බහුතර ජන්දෙන් පත් කරගත්ත එකාව එලවයි ඈ. මිනිස්සු වෙන පැත්තකට අකමැත්තෙන් උනත් හැරෙන්නේ පීඩනය දරාගන්න බැරි උනාම නේතකතිර ගහන්න කියපන් බන් සාමාජවාදයට අපිට පුකද
මෝඩ කමට ජෙප්පන්ට ඡන්දෙ දුන්නොත් ඒවාට වන්දි ගෙවන්නත් ලෑස්ති වෙලා ම ඡන්දෙ දෙන්න කියපන්![]()
මේ ප්‍රශ්න වලට රටේ මිනිස්සුත් වග කියන්න ඕනේ පාලකයොත් වග කියන්න ඕනේපාලක පක්ශයට දුන්නා කියලා සමජයේ වෙනසක් වෙන්නෙත් නෑනේ . වලව් 3 රට පාලනය කරලා ඉතුරු උනේ බංකොලොත් රටක් නේ. ඔන්නම් සාර්ථක රටක් උනාන්ම් මිනිස්සු බහුතර ජන්දෙන් පත් කරගත්ත එකාව එලවයි ඈ. මිනිස්සු වෙන පැත්තකට අකමැත්තෙන් උනත් හැරෙන්නේ පීඩනය දරාගන්න බැරි උනාම නේත
හරි ජනතාව වැරදී , ජනතාව පත් කරපු උන් නිසා රට බංකොලොත් උනා .මේ ප්‍රශ්න වලට රටේ මිනිස්සුත් වග කියන්න ඕනේ පාලකයොත් වග කියන්න ඕනේ
පාලකයෝ වැරදි නම් ඒ පාලකයෝ පත් කරපු මිනිස්සුත් වැරදියි
රට ගොඩ දාන්න කියලා මිනී මරපු, බස් ගිනිතියපු, ගෙවල් වල රත්රන් බඩු හොරකම් කරපු , ජීවිතේට ජොබ් එකක් කරලා පුරුදු නැති හොර රැළකට ඡන්දෙ දෙනවා කියන්නේ ඉතිං වෙන මොනවා ද![]()
පහුගිය අවුරුදු 30 උන් මිනීමරන න උන්ට රාජ්‍ය බලය තිබුණා දහරි ජනතාව වැරදී , ජනතාව පත් කරපු උන් නිසා රට බංකොලොත් උනා .
රට ගොඩ දාන්න කියලා මිනී මරපු, බස් ගිනිතියපු, ගෙවල් වල රත්රන් බඩු හොරකම් කරපු , ජීවිතේට ජොබ් එකක් කරලා පුරුදු නැති හොර රැළකට ඡන්දෙ දෙනවා කියන්නේ ඉතිං වෙන මොනවා ද
පසුගිය අවුරුදු 30ත් බස් ගිනි තිබ්බද ?
පසුගිය අවුරුදු 30ත් මිනිස්සු මැරුවද ?
පසුගිය අවුරුදු 30ත් රත්රන් සොරා කෑවද?
රැකියාවක් නොකර වෘත්තීය දේශපාලනය කරන්නේ උන් විතරද ?
ජාතික ධනය සුරා කමින් සුදු අලි වියාපෘති කිරීම ත්‍රස්තවාදය නොවේද
ජනමාධ්‍ය වේදින් සිවිල් ක්රීකාකරින් ක්‍රීඩකයන් දේසපාලන පලිගැනිම් ලෙස මරාදැමුවේ කවුද පසුගිය අවුරුදු 30 තුල
රත්රන් සොරකමට කුප්‍රකට පුද්ගලයෙක් කැබිනට් අමාත්‍යධුරයක හෙබවුයේ කිනම් පක්ශයක්ද
තාත්තා පුතා සහා පුතාගේ පුතාත් ලෙස කිසිදු රැකියාවක් නොකරමින් අවුරුදු 60 පමණ දේශපාලනය කරන තංගල්ලේ සිට පැමිණ විජේරාමේ පදිංචි පවුල ගැන දන්නවාද ? ඊට අමතර එවන් පවුල් බොහොමයක් පාලන අධිකාරිය තුල ඉන්නා බව ඔබ නොදන්නෙහිද
රාජ්‍ය බලය තියන අයට මිනී මරන්න පුලුවන් ද ඒ කියන්නේපහුගිය අවුරුදු 30 උන් මිනීමරන න උන්ට රාජ්‍ය බලය තිබුණා ද
මොනවා ද මේ කියවන්නේ
මේ ප්‍රශ්න වලට රටේ මිනිස්සුත් වග කියන්න ඕනේ පාලකයොත් වග කියන්න ඕනේ
පාලකයෝ වැරදි නම් ඒ පාලකයෝ පත් කරපු මිනිස්සුත් වැරදියි
රට ගොඩ දාන්න කියලා මිනී මරපු, බස් ගිනිතියපු, ගෙවල් වල රත්රන් බඩු හොරකම් කරපු , ජීවිතේට ජොබ් එකක් කරලා පුරුදු නැති හොර රැළකට ඡන්දෙ දෙනවා කියන්නේ ඉතිං වෙන මොනවා ද![]()
ඒ තරමට, 3% හැම බොන කෙනෙක් ජෙප්පෙක් ඉන්න තරම් විශාල වෙලා.