අවුරුද්ද දවසේ වත් ලෝබ නොවී...

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    436384254_1350201812426195_856647090616558118_n.jpg
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    They are gonna get a large number of votes. It's the fault of SLFP (SLPP) and UNP (SJB). They are the reason why people are voting for communism en mass.
     
    • Like
    Reactions: Draco Malfoy

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    චන්දේ කල් යයි ලෝක යුද්ධයක් අාවොත්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    @shenat වරෙන් කුකුල් අන්ඩක් දෙන්නම් 🤩
    ඔව් උබලගේ පක්ශ වල ලොන්ත බව නිසා තමා මිනිස්සු සමාජවාදට කතිර ගැහුවොත් ගහන්නේ . එකෙක්වත් හැදෙන් නෑනේ මිනිස්සුට හොදක් වෙන්න හූරං කනවා හොරා කනවා අවනීතිය ගොං ප්‍රතිපත්ති . මිනිස්සුට විකල්පයක් නැති උනාම තිත්ත බේත් බොනවා අන්තිමට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ

    කතිර ගහන්න කියපන් බන් සාමාජවාදයට අපිට පුකද 🤣🤣
    මෝඩ කමට ජෙප්පන්ට ඡන්දෙ දුන්නොත් ඒවාට වන්දි ගෙවන්නත් ලෑස්ති වෙලා ම ඡන්දෙ දෙන්න කියපන් 🤩🤩🤩
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    කතිර ගහන්න කියපන් බන් සාමාජවාදයට අපිට පුකද 🤣🤣
    මෝඩ කමට ජෙප්පන්ට ඡන්දෙ දුන්නොත් ඒවාට වන්දි ගෙවන්නත් ලෑස්ති වෙලා ම ඡන්දෙ දෙන්න කියපන් 🤩🤩🤩
    පාලක පක්ශයට දුන්නා කියලා සමජයේ වෙනසක් වෙන්නෙත් නෑනේ . වලව් 3 රට පාලනය කරලා ඉතුරු උනේ බංකොලොත් රටක් නේ. ඔන්නම් සාර්ථක රටක් උනාන්ම් මිනිස්සු බහුතර ජන්දෙන් පත් කරගත්ත එකාව එලවයි ඈ. මිනිස්සු වෙන පැත්තකට අකමැත්තෙන් උනත් හැරෙන්නේ පීඩනය දරාගන්න බැරි උනාම නේත
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පාලක පක්ශයට දුන්නා කියලා සමජයේ වෙනසක් වෙන්නෙත් නෑනේ . වලව් 3 රට පාලනය කරලා ඉතුරු උනේ බංකොලොත් රටක් නේ. ඔන්නම් සාර්ථක රටක් උනාන්ම් මිනිස්සු බහුතර ජන්දෙන් පත් කරගත්ත එකාව එලවයි ඈ. මිනිස්සු වෙන පැත්තකට අකමැත්තෙන් උනත් හැරෙන්නේ පීඩනය දරාගන්න බැරි උනාම නේත
    මේ ප්‍රශ්න වලට රටේ මිනිස්සුත් වග කියන්න ඕනේ පාලකයොත් වග කියන්න ඕනේ

    පාලකයෝ වැරදි නම් ඒ පාලකයෝ පත් කරපු මිනිස්සුත් වැරදියි

    රට ගොඩ දාන්න කියලා මිනී මරපු, බස් ගිනිතියපු, ගෙවල් වල රත්රන් බඩු හොරකම් කරපු , ජීවිතේට ජොබ් එකක් කරලා පුරුදු නැති හොර රැළකට ඡන්දෙ දෙනවා කියන්නේ ඉතිං වෙන මොනවා ද🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මේ ප්‍රශ්න වලට රටේ මිනිස්සුත් වග කියන්න ඕනේ පාලකයොත් වග කියන්න ඕනේ

    පාලකයෝ වැරදි නම් ඒ පාලකයෝ පත් කරපු මිනිස්සුත් වැරදියි

    රට ගොඩ දාන්න කියලා මිනී මරපු, බස් ගිනිතියපු, ගෙවල් වල රත්රන් බඩු හොරකම් කරපු , ජීවිතේට ජොබ් එකක් කරලා පුරුදු නැති හොර රැළකට ඡන්දෙ දෙනවා කියන්නේ ඉතිං වෙන මොනවා ද🤣
    හරි ජනතාව වැරදී , ජනතාව පත් කරපු උන් නිසා රට බංකොලොත් උනා .

    පසුගිය අවුරුදු 30ත් බස් ගිනි තිබ්බද ?
    පසුගිය අවුරුදු 30ත් මිනිස්සු මැරුවද ?
    පසුගිය අවුරුදු 30ත් රත්‍රන් සොරා කෑවද?
    රැකියාවක් නොකර වෘත්තීය දේශපාලනය කරන්නේ උන් විතරද ?

    ජාතික ධනය සුරා කමින් සුදු අලි වියාපෘති කිරීම ත්‍රස්තවාදය නොවේද
    ජනමාධ්‍ය වේදින් සිවිල් ක්‍රීකාකරින් ක්‍රීඩකයන් දේසපාලන පලිගැනිම් ලෙස මරාදැමුවේ කවුද පසුගිය අවුරුදු 30 තුල
    රත්‍රන් සොරකමට කුප්‍රකට පුද්ගලයෙක් කැබිනට් අමාත්යධුරයක හෙබවුයේ කිනම් පක්ශයක්ද
    තාත්තා පුතා සහා පුතාගේ පුතාත් ලෙස කිසිදු රැකියාවක් නොකරමින් අවුරුදු 60 පමණ දේශපාලනය කරන තංගල්ලේ සිට පැමිණ විජේරාමේ පදිංචි පවුල ගැන දන්නවාද ? ඊට අමතර එවන් පවුල් බොහොමයක් පාලන අධිකාරිය තුල ඉන්නා බව ඔබ නොදන්නෙහිද
     
    පහුගිය අවුරුදු 30 උන් මිනීමරන න උන්ට රාජ්ය බලය තිබුණා ද🤣
    මොනවා ද මේ කියවන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    පහුගිය අවුරුදු 30 උන් මිනීමරන න උන්ට රාජ්ය බලය තිබුණා ද🤣
    මොනවා ද මේ කියවන්නේ
    රාජ්ය බලය තියන අයට මිනී මරන්න පුලුවන් ද ඒ කියන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මේ ප්‍රශ්න වලට රටේ මිනිස්සුත් වග කියන්න ඕනේ පාලකයොත් වග කියන්න ඕනේ

    පාලකයෝ වැරදි නම් ඒ පාලකයෝ පත් කරපු මිනිස්සුත් වැරදියි

    රට ගොඩ දාන්න කියලා මිනී මරපු, බස් ගිනිතියපු, ගෙවල් වල රත්රන් බඩු හොරකම් කරපු , ජීවිතේට ජොබ් එකක් කරලා පුරුදු නැති හොර රැළකට ඡන්දෙ දෙනවා කියන්නේ ඉතිං වෙන මොනවා ද🤣

    හම්මට. සවුබාගෙ දැක්මෙන් කුණු සැමන් කාලා රටම දිනවපු වේස බයියගෙ දේශපාලන විග්‍රහ බලපියකො 😹😹😹
     
    • Haha
    Reactions: Xi Jinping

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඒ තරමට, 3% හැම බොන කෙනෙක් ජෙප්පෙක් ඉන්න තරම් විශාල වෙලා.

    ජෙප්පෝ උන්ගේ සන්ධානය හදලා නතර උනේ නැ. ඉතුරු පක්ෂ ඔක්කොම එකතු කරලා සන්ධානයක් හැදුව. ඒ ANTI NPP.

    NPP හැර, දේශපාලනයේ වෙනත් මාතෘකාවක් කතා කිරීම නැතිකරා.

    ඒ බව මේ post එකෙන් පවා කියවෙන්නේ එකයි.
     
    • Like
    Reactions: Xi Jinping