අවුරුද්ද සරුයි නේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    hina nemei bola :growl:
    Nugegoda idan rajagiri mount lavinia pathi wala mona thilakada:)

    :yes:

    mae huttata loose ban.... muge gae kadala suddyak denna ona...

    athe sathe naha.... mona sathutakda??

    bo yanna epa hariya :rofl:

    ඔව් බන් සල්ලි නැහැ කියන්නෙ බොරු බන් මුන් චන්දෙ දෙන්නෙ අහෙනියක් නැති නිසා තම්යි ආණ්ඩුවට

    aneda kiyanne dan news walatath pennuwa ahana ahana eka kiyanne aurudda sarui kiyala :lol:

    lakawe ponna wesige puthaala mae dawas wala choon wela inne... awurudu iwara wela naya gewaganna baruwa puka bima anagena inna wenne.

    :angry::angry: ehema ne :growl::growl:

    උබ ඔය පතිරනයත් එක්කම ලිදේ වැටෙන්නයි හදන්නේ.....:rofl:

    :lol:

    අහෙනියක් තියෙනවානම් කොහොමද බන් 65% කින් ආණ්ඩුව දිනන්නෙ:lol:

    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්. ඕක දෙපැත්තක් තියෙනව. ලන්කාවෙ බහුතරයක් දුප්පත් ඒ මොකද සල්ලි නැතුව නෙමෙයි ලැබෙන ආදායම් කලමනාකරනය බැරි නිසයි. මිනිස්සුන්ට උවමනා මොකක්ද නුවමනා මොකක්ද කියලා තීරනය කරගන්න අමාරුයි. කොටින්ම අවුරුදු කියන්නෙ උගස් තියල සමරන්න ඕන උත්සවයක් නෙමෙයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture432.gif

    එහෙම තමයි බන් අම්මලා තාත්තලා ලමයි වෙනුවෙන් කන කර උගස් කරලා හරි ඇදුම් පැලදුම් අරන් දෙනවා .කවුරැත් කැමතියි නේ අවුරුද්ද හොදට ගත කරන්න ඔක සාමාන්‍ය දෙයක් බන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :):)ඔව් බන් එ සල්ලි වැඩි හින්දා රත්තරං වල ආයෝඡය කරපු සල්ලි සුදුසු අවස්තාව බලල මුදල් කරගන්නවා සල්ලි නැති කමට නෙමෙයි එ

    :shocked::shocked::shocked::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම තමයි බන් අම්මලා තාත්තලා ලමයි වෙනුවෙන් කන කර උගස් කරලා හරි ඇදුම් පැලදුම් අරන් දෙනවා .කවුරැත් කැමතියි නේ අවුරුද්ද හොදට ගත කරන්න ඔක සාමාන්‍ය දෙයක් බන්
    හරි බන් උඹ කියන හැටියට රත්තරන් වල ආයෝජනය කරපු සල්ලි තමයි වියදම් කරන්නෙ.:shocked: ඒ කියන්නෙ ලන්කාවෙ මිනිස්සු පෝසත්?:shocked:සමහරවිට ඇත්ත වෙන්න ඇති:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලේඩි ඡේ බැලුවේ නැද්ද බොල ගෑණි එක්ක ගියොත් හොද දඩයක් කලා එන්න පුලුවන් ඡෙන්ට්ස් වෙයාර් නම් කොල්ට් එව තිබුනේ නෑ

    ලේඩි J එකේ ඇඳුම් කොලිටි මදි බං. ඒ නිසා පැත්ත පලාතේ ගියේ නෑ මම.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන්. ඕක දෙපැත්තක් තියෙනව. ලන්කාවෙ බහුතරයක් දුප්පත් ඒ මොකද සල්ලි නැතුව නෙමෙයි ලැබෙන ආදායම් කලමනාකරනය බැරි නිසයි. මිනිස්සුන්ට උවමනා මොකක්ද නුවමනා මොකක්ද කියලා තීරනය කරගන්න අමාරුයි. කොටින්ම අවුරුදු කියන්නෙ උගස් තියල සමරන්න ඕන උත්සවයක් නෙමෙයි.

    වැදගත් කතාවක් කිව්වමද කොහෙද. :P:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹේ රෙප් සෑහෙන්න කැපෙන ත්‍රෙඩ් එකක් වෙනවා පුතේ මේක නම්. මේ අහපන්කෝ. අපේ උන් ජාතික වීර ටෝක් දෙනවා, සිංහල ජාතිය ගැන පොර ටෝක් දෙනවා ඉන්ටර්නෙට් වල. අන්න බලහන් බො‍රැල්ලේ නෝලිමිට් එකෙයි, ෆැෂන් බග් එකෙයි ඉන්න සිංහල මිනිස්සු තොගේ. ඇඟිල්ලක් ගසන්න ඉඩ නෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මිනිස්සු සල්ලි හොයාගන්නේ කොහොමද කියලා බලන්න, බෑංකුවේ උගස් අංශයට පලයන් මචන්..... මිනිස්සු, කන කර උගස් කරලා අවුරුදු කන්නේ.... අපිට පේන්නේ මිනිස්සු සල්ලි විසි කරනවා වගේ තමා ..... :(

    :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    උඹේ රෙප් සෑහෙන්න කැපෙන ත්‍රෙඩ් එකක් වෙනවා පුතේ මේක නම්. මේ අහපන්කෝ. අපේ උන් ජාතික වීර ටෝක් දෙනවා, සිංහල ජාතිය ගැන පොර ටෝක් දෙනවා ඉන්ටර්නෙට් වල. අන්න බලහන් බො‍රැල්ලේ නෝලිමිට් එකෙයි, ෆැෂන් බග් එකෙයි ඉන්න සිංහල මිනිස්සු තොගේ. ඇඟිල්ලක් ගසන්න ඉඩ නෑ.

    sira katha karala wadak na bn.....
    kochchara banna ape un ringanawane ekata :angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    ඔව් බං මමත් ඉතින් ලැජ්ජ නැතිව නෝලිමිට් එකට රිංගලා ඇඳුම් අරගත්තා මොනවා කරන්නද ලඟ පාත වෙන තැනක් නෑ ඇඳුම් ගන්න. ගත්තත් එව්වා වල කොලිටි එක ශුවර් නෑ.

    :angry::angry::angry::angry:

    :shocked: ඈයි බොල, තිලකවර්ධන..... කැන්ඩි තියෙන්නේ....... :D

    සිංහල කඩයකින් තමා ඈණයක් උනත් ගන්න ඕනා මේ කාලේ අපි..... :yes:

    me thiynne than....
    thawa house f fashion...
    thawa athi bn shops nm