දැන් රටේ හුගදෙනෙක් කරනේ රටට පේන්න කන බොන එක.
අපේ තාත්තා නිතරම කියන්නේ රටට නය නොවි ඉන්න තියනවා නම් ඒක තරම් තවත් වටින නිදහසක් සහ සතුටක් නැහැ කියලා. ගොඩ දෙනෙකුට ඕක තේරෙන්නේ නැහැ.
මිනිස්සුන්ට bonus එක ලැබුනාම පිස්ස්සු බල්ලෝ වගේ එක වියදම් කර ගන්නවා. ඒක ප්රයෝජනවත් දෙයකට යොදැ ගන්නේ නැහැ.
වෙලෙන්දෝ හෙන කපටියි. මම අද සුපර් මාර්කට් එකකට ගියා වෙනදා ගන්න බඩුව අද රුපියල් එකසිය පනහකින් වැඩියි.
අවුරුද්ද ට එක 5000 ක් වත් ඉතිරි කර ගන්න බලන්නේ නැහැ.
මල් වෙඩි වලටම කියක් නාස්ති කරනවාද?