අවුරුද්ද සරුයි නේද?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔව් බං මමත් ඉතින් ලැජ්ජ නැතිව නෝලිමිට් එකට රිංගලා ඇඳුම් අරගත්තා මොනවා කරන්නද ලඟ පාත වෙන තැනක් නෑ ඇඳුම් ගන්න. ගත්තත් එව්වා වල කොලිටි එක ශුවර් නෑ.

    ලැජ්ජාව පැත්තකට දාලා මාත් ගියා ඕන් නෝලිමිට් එකට :( . බයික් එක පාර්ක් කරන්න. :rofl:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    දැන් රටේ හුගදෙනෙක් කරනේ රටට පේන්න කන බොන එක.

    අපේ තාත්තා නිතරම කියන්නේ රටට නය නොවි ඉන්න තියනවා නම් ඒක තරම් තවත් වටින නිදහසක් සහ සතුටක් නැහැ කියලා. ගොඩ දෙනෙකුට ඕක තේරෙන්නේ නැහැ.

    මිනිස්සුන්ට bonus එක ලැබුනාම පිස්ස්සු බල්ලෝ වගේ එක වියදම් කර ගන්නවා. ඒක ප්‍රයෝජනවත් දෙයකට යොදැ ගන්නේ නැහැ.

    වෙලෙන්දෝ හෙන කපටියි. මම අද සුපර් මාර්කට් එකකට ගියා වෙනදා ගන්න බඩුව අද රුපියල් එකසිය පනහකින් වැඩියි.

    අවුරුද්ද ට එක 5000 ක් වත් ඉතිරි කර ගන්න බලන්නේ නැහැ.
    මල් වෙඩි වලටම කියක් නාස්ති කරනවාද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    එහෙම තමයි සල්ලි තියෙන කොට මිල ගැන හිතන්නේ නෑ .අනිත් දෙවල් සියල්ල සම්පුර්ණ හින්දා තමයි මල් වෙඩි වගේ විනෝදාශ්වාදයන් සදහා සල්ලි වියදම් කරන්නේ මිනිස්සුන්ට එ තරම් සල්ලි තියෙනවා අපේ රට ආර්තික අතින් ගොඩක් දියුණු වෙලා කියලා මෙකෙන්ම‍ පේනවා :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දැන් රටේ හුගදෙනෙක් කරනේ රටට පේන්න කන බොන එක.

    අපේ තාත්තා නිතරම කියන්නේ රටට නය නොවි ඉන්න තියනවා නම් ඒක තරම් තවත් වටින නිදහසක් සහ සතුටක් නැහැ කියලා. ගොඩ දෙනෙකුට ඕක තේරෙන්නේ නැහැ.

    මිනිස්සුන්ට bonus එක ලැබුනාම පිස්ස්සු බල්ලෝ වගේ එක වියදම් කර ගන්නවා. ඒක ප්‍රයෝජනවත් දෙයකට යොදැ ගන්නේ නැහැ.

    වෙලෙන්දෝ හෙන කපටියි. මම අද සුපර් මාර්කට් එකකට ගියා වෙනදා ගන්න බඩුව අද රුපියල් එකසිය පනහකින් වැඩියි.

    අවුරුද්ද ට එක 5000 ක් වත් ඉතිරි කර ගන්න බලන්නේ නැහැ.
    මල් වෙඩි වලටම කියක් නාස්ති කරනවාද?

    Eka eka hitana hati mach me aawurudde 5000 k ithuru karala eelaga awurudde baladdi e 5000 watinakama 4000 k wath na . Ekai minissu badu ganne.business n invesment karana un witarai reinvest karane .savings therumak nati hindai minissu wiyadam karane. Ada 5000 ta tiyena deyak nogena next yr ganna save karoth intrest eka 10 % unata next yr eka ganna yaddi price eka 20% walin inflate wela so useless .ekai minissu wiyadam karanne .:)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Eka eka hitana hati mach me aawurudde 5000 k ithuru karala eelaga awurudde baladdi e 5000 watinakama 4000 k wath na . Ekai minissu badu ganne.business n invesment karana un witarai reinvest karane .savings therumak nati hindai minissu wiyadam karane. Ada 5000 ta tiyena deyak nogena next yr ganna save karoth intrest eka 10 % unata next yr eka ganna yaddi price eka 20% walin inflate wela so useless .ekai minissu wiyadam karanne .:)

    :nerd::nerd:
     
    2878.gif