අවුරුදු උත්සව

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සේරටම ඉස්සෙල්ල එළකිරි වාසී අපේ සියළු දෙනාටම සතුට, සෞභාග්‍යය පිරුණු සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනව.. :)

    මචංල ගාල්ල වගේ ටවුන් වල මේ සැරේ පබ්ලික් අවුරුදු උත්සව කවදද තියෙන්නෙ? ඒ පැත්තෙ ඉන්න අය කියන්න දන්නවනම්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සේරටම ඉස්සෙල්ල එළකිරි වාසී අපේ සියළු දෙනාටම සතුට, සෞභාග්‍යය පිරුණු සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනව.. :)

    මචංල ගාල්ල වගේ ටවුන් වල මේ සැරේ පබ්ලික් අවුරුදු උත්සව කවදද තියෙන්නෙ? ඒ පැත්තෙ ඉන්න අය කියන්න දන්නවනම්
    @Kalegana
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Kegalle city 😗
    ehe neda ada itn aurudu uthsawe thibune?
    ඔව් බන් මම දන්නේ නැ. එත් FB එකේ නම් දැක්ක ගාල්ලේ කොටුවේ එකක් තියනව කියල. කවදද දන්නේ නැ. @Stimulus mind dannawad උඹ?
    fb thibuna link eka thiyada ban?
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    fb thibuna link eka thiyada ban?
    මම ආපහු දැක්කොත් දාන්නම් මචන්.

    @pasansnoop මෙන්න එකක්. හැබැයි මේකට ටිකට් ගන්න ඔඅනලු.

    @pasansnoop මෙන්න දෙකක් එකක් ෆ්‍රී.

    434713898_7386405571396767_270851876136975689_n.jpg



    මෙන්න තව එකක්
    435656326_7345793188830971_4864841138871879198_n.jpg

    ------ Post added on Apr 14, 2024 at 6:06 PM

    @pasansnoop
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    • Like
    • Love
    Reactions: pasansnoop and NRTG