සේරටම ඉස්සෙල්ල එළකිරි වාසී අපේ සියළු දෙනාටම සතුට, සෞභාග්‍යය පිරුණු සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනව.. 
මචංල ගාල්ල වගේ ටවුන් වල මේ සැරේ පබ්ලික් අවුරුදු උත්සව කවදද තියෙන්නෙ? ඒ පැත්තෙ ඉන්න අය කියන්න දන්නවනම්