අවුරුදු කුමරි තරගය...???
හිතාගන්න ආමාරු ලොකු ප්රශ්නයක් තියනවා.මෙහෙම දෙයක් උනොත් ඔයාල මොකද කරන්නේ.
ඔබ ආදරේ කරන් පෙම්වතිය ලොකු අවුරුදු උත්සවයක අවුරුදු කුමරි තරගයට ඉදිරිපත්වෙන්නද කියලා ඔබෙන් අහනවා.මොකද කරන්නේ? මොනවද ඒ ගැන හිතෙන්නේ...?