අවුරුදු කුමරි තරගය...???

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    අවුරුදු කුමරි තරගය...???

    හිතාගන්න ආමාරු ලොකු ප්‍රශ්නයක් තියනවා.මෙහෙම දෙයක් උනොත් ඔයාල මොකද කරන්නේ.

    ඔබ ආදරේ කරන් පෙම්වතිය ලොකු අවුරුදු උත්සවයක අවුරුදු කුමරි තරගයට ඉදිරිපත්වෙන්නද කියලා ඔබෙන් අහනවා.මොකද කරන්නේ? මොනවද ඒ ගැන හිතෙන්නේ...?
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හිතාගන්න ආමාරු ලොකු ප්‍රශ්නයක් තියනවා.මෙහෙම දෙයක් උනොත් ඔයාල මොකද කරන්නේ.

    ඔබ ආදරේ කරන් පෙම්වතිය ලොකු අවුරුදු උත්සවයක අවුරුදු කුමරි තරගයට ඉදිරිපත්වෙන්නද කියලා ඔබෙන් අහනවා.මොකද කරන්නේ? මොනවද ඒ ගැන හිතෙන්නේ...?
    තාමත් උඹලගේ පැත්තේ අවුරුදු උත්සව ඉවර නැද්ද?
     

    shan_k

    Junior member
  • May 30, 2007
    112
    7
    18
    සියලු සන්ස්කාර ඩර්මයො අනිත්යයී බන්.....!, නසේන සුලුය,
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    If she really wants to go, there is no point of holding her by force. That will also become a reason for her to get a bad impression about you.

    Have you ever heard of a saying like "if you love some one set her free... if she comes back....." or something like that hehe?
     

    kukula99

    Member
    Mar 31, 2010
    179
    22
    0
    තමන්ගෙ කෙල්ල අනික් කෙල්ලන්ට වඩා ලස්සනනම් තරගෙට ඉඳල දිනන්න කියනව.අනික් කෙල්ලන්ට වඩා කැතනම් කෙල්ලට තරගෙට ඉන්ඩම ඔනැ කියනවනම් විනිශ්ය මන්ඩලයට ජරාව දීලහරි මරිසිය දාල හරි කෙල්ලව දිනවනව. තමන්ගෙ කෙල්ල අවුරුදු කුමාරි උනාම කාටද ආඩම්බර..