අවුරුදු ගනුදෙනු ebay එකන් මම හිතන් ඉන්නේ මේ අවුරුද්දේ ebay එකත් එක්ක ගනුදෙනු කොරන්න.... ලෝකල් ගනුදෙනුවකට වඩා ඉන්ටර්නැශනල් ඒකක් කොරාම ආර්ථීකේට හොදයි නේ.... :D:D:D:D:D:D:D:D