අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

lisa8

Junior member
  • Sep 4, 2025
    14
    56
    13
    2006 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල කුඩා මෘදුකාංග හා 2019 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මගේ කුඩා මෘදුකාංග 2007 වසරේ සිට Ray Magazine CD, Elakiri.com , Aluth.com, Facebook… වැනි මාධයන් තුල ජනප්‍රිය විය. විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මට ලැබිනි. සමහර මෘදුකාංග 50,000+ ට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කර තිබුනි. බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු ආයතන ගනනාවක් මගේ සමහර මෘදුකාංග භාවිතා කල බව මට දැනගන්නට ලැබිනි. පාසල් වල ප්‍රදර්ශන තුලත් මගේ යම් නිර්මාන භාවිතා වන ආකාරය මම සියැසින්ම දුටිමි. ඉතින් වසර ගනනාවක් අක්‍රිය පැවතුන මගේ website එක නැවත සක්‍රීය කලා... කිසිම ඉන්ස්ටෝල් කිරීමකින් තොරව Exe file එක ඩබල් ක්ලික් කරලා මේ කුඩා software භාවිතා කරන්න පුලුවන්. *වින්ඩෝස් පරිගනකයේ/ ලැප්ටොප් එකේ පමනක් වැඩ කරන, එවැනි කුඩා Software 36 ක් මේ website එකෙන් 100% free download කර ගන්න පුලුවන්. මේවා සියල්ලම Microsoft Visual Basci 6.0 වලින් කල පැරනි Software නිසා වත්මන් සමහර Virus Guard / Windows වලින් යම් යම් බාධා කිරීම් සිදු වෙනවා. ඒවා නොසලකා ඔබේ පරිගනකයේ/ ලැප්ටොප් එකේ තවමත් මේ Software 100% ආරක්ෂිතව භාවිතා කරන්න පුලුවන්. එම සමහර වින්ඩොස් Software වලම ඇන්ඩ්‍රොයිඩ් App .apk files මෙමගින් free download කර ගන්න පුලුවන්. Android ඒවත් පැරනි Android Studio එකෙන් හදපුවා නිසා අලුත් ෆොන් වල ඉන්ස්ටෝල් කරද්දි බාධාවන් වෙනවා. ඒත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්...

    ඉතින් ඔන්න මගේ පැරනි website එක නැවතත්....

    WWW.PASANSOFT.COM

    * එකල මගේ මේ Software/Apps ගොඩක්ම ජනතාව අතරට ගියේ Elakiri.com හරහා.
    එයට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා... :love::love:

    View attachment 262658

    මේ වගේ අහක යන ලෙඩ දාගන්න එපා කියලා හැමෝටම කියනවා!

    මෘදුකාංගයක් Run කරනකොටම Windows වලින් 'Windows protected your PC' කියලා Red Alert එකක් දෙන්නේ නිකන් නෙවෙයි. මේවා පරණ Visual Basic 6.0 වලින් හදපු 'Tiny Software' කියලා කිව්වට, මේවා ඇතුළේ මොන වගේ අහිතකර Scripts (Malware/Spyware) තියෙනවද කියලා කවුද දන්නේ?

    අද කාලේ ෆේස්බුක් එකවුන්ට් එකේ ඉඳන් බැංකු විස්තර දක්වා හැමදේම තියෙන්නේ පරිගණකයේ. 'නොමිලේ දෙනවා' කියන පළියට මේ වගේ විශ්වාස නැති EXE ෆයිල් Run කරලා තමන්ගේ පෞද්ගලික දත්ත අනතුරේ දාගන්න එපා.

    විශේෂයෙන්ම මේ වගේ 'Unknown Publisher' කෙනෙක්ගේ සොෆ්ට්වෙයාර් එකක් Run කරන්න කියලා මේ පින්තූරවල තියෙන විදිහට SmartScreen bypass කරන්න කියලා උපදෙස් දෙන එකම ලොකු සැකයක්. ගොඩක් වෙලාවට ෆෝරම් වල ඉන්න මේ වගේ අය කරන්නේ තමන්ගේ මෘදුකාංග ප්‍රසිද්ධ කරගන්න හරි, දත්ත සොරකම් කරන්න හරි මේ වගේ දේවල් බෙදාහරින එක.

    අනාරක්ෂිත මෘදුකාංග පාවිච්චි කරලා පස්සේ පසුතැවෙන්න වෙයි. පරිස්සම් වෙන්න!
     
    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya

    ඔබේ අදහස් දැක්වීම අගය කරනවා... වත්මන් ලෝකයේ සිදුවන දේවල් නිසා එහෙම හිතන එක සාධාරණයි... අනික ඔබ 2025 - Elakiri ට join උන කෙනෙක් නිසා ඔහොම හිතන එක කොහොමත් හරි... මම 2006 Join උනේ.. මම මේවා 2006 ඉදලා හදන් ආපු සොෆ්ට්වෙයා... ඒ කාලේ අය මේවා ගැන දන්නවා. මේකෙ උඩ කොමෙන්ට් බැලුවම ඒබව තේරෙයි. ලංකාවේ ප්‍රධාන රාජ්ය බැංකුවක් / තවත් Insurance Company වැනි වල පවා මේවා Use කලා. මේවායේ කිසිම අහිතකර ස්ක්‍රිප්ට් නැති බව මම වගකීමෙන් කියනවා.. Visual Basic 6 වලින් මහලොකු දේවල් කරන්න බෑ දැන් තියන ප්‍රොගැමින් ලැන්වේජ් වගේ.. මම මේ වලින් සත පහක ආදායමක් වත් / කිසිම දත්තවත් ලබා ගෙන නෑ.. කැමතිනම් භාවිතා කරන්න.. බලෙන් දෙන්නෙ නෑ.. සැක නම් භාවිතා කරන්න එපා...
     
    Last edited:

    lisa8

    Junior member
  • Sep 4, 2025
    14
    56
    13
    ඔබ 2025 - Elakiri ට join උන කෙනෙක් නිසා ඔහොම හිතන එක හරි... මම 2006 Join උනේ.. මම මේවා 2006 ඉදලා හදන් ආපු සොෆ්ට්වෙයා... ඒ කාලේ අය මේවා ගැන දන්නවා. මේකෙ උඩ කොමෙන්ට් බැලුවම ඒබව තේරෙයි. ලංකාවේ ප්‍රධාන රාජ්ය බැංකුවක් / තවත් Insurance Company වැනි වල පවා මේවා Use කලා. මේවායේ කිසිම අහිතකර ස්ක්‍රිප්ට් නැති බව මම වගකීමෙන් කියනවා.. මම මේ වලින් සත පහක ආදායමක් වත් / කිසිම දත්තවත් ලබා ගෙන නෑ.. කැමතිනම් භාවිතා කරන්න.. බලෙන් දෙන්නෙ නෑ.. සැක නම් භාවිතා කරන්න එපා...
    2006 Join වුණා කියලා Cyber Security නීති වෙනස් වෙන්නේ නැහැ සහෝ!

    ඔයා කියන විදිහට BOC හරි රක්ෂණ සමාගම් හරි මේ වගේ 'Unknown Publisher' කෙනෙක්ගේ Visual Basic 6.0 සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා නම්, ඒක ඒ ආයතනවල ආරක්ෂාව පැත්තෙන් ලොකුම විහිළුවක්. කිසිම වගකීමක් නැති, Verified නැති තෙවන පාර්ශවීය EXE ෆයිල් දාගන්න තරම් බැංකුවල IT Security දුර්වල නැහැ.

    ඔයාට තියෙන්නේ අවංක වුවමනාවක් නම්:

    • Update කරන්න: ඇයි මේවා තාමත් 2006 තිබ්බ පරණ VB6 වලින්ම තියාගෙන ඉන්නේ? modern ලැන්වේජ් එකකින් (C#, Python, etc.) අප්ඩේට් කරලා, ආරක්ෂිතව දෙන්න බැරි ඇයි?
    • Open Source කරන්න: ඇතුළේ 'අහිතකර දේවල් නැහැ' කියලා වගකීමෙන් කියනවා නම්, ඕවා GitHub වගේ තැනක දාන්න. එතකොට ඕනෑම කෙනෙකුට Code එක බලලා විශ්වාසයෙන් ගන්න පුළුවන්.
    • False Claims එපා: 'බලෙන් දෙන්නේ නැහැ' කිව්වට, ඔයා පින්තූර දාලා තියෙන්නේ Windows වල Security Bypass කරලා මේවා දාගන්න විදිහයි. ඒකෙන් වෙන්නේ නොදන්නා පරිශීලකයින් අමාරුවේ වැටෙන එක.
    2006 වුණත් 2025 වුණත්, Security කියන්නේ එකම දේ. පරණ seniority එක පෙන්නලා අහක යන සොෆ්ට්වෙයාර් මිනිස්සුන්ගේ ඔළුවල ගහන්න හදන්න එපා. ඇත්තටම දක්ෂ නිර්මාණකරුවෙක් නම් මේවා අද කාලයට ගැළපෙන විදිහට Update කරලා දෙන්න!
     
    • එම රාජ්ය බැංකුව මගේ Postal Code Software එක භාවිතා කලා… මට මතක විදිහට 2008-10 අතර කාලයේ. ඔබ කෙසේ කිව්වත් ඒ බැංකුවේ එක භාවිතා කලා. *එහි යම් Update කිරීම් පවා (Postal Code missing) බැංකුවෙන් මාව සම්භන්ධ කර ඉල්ලුවා (ඔවුන්ට විශ්වාස නිසානෙ)
    • මම දැන් ප්‍රොග්‍රැමින් කරන්නෙ නෑ. Visual Basic 6 හැර වෙන ලැන්වේජ්වලට update උනෙත් නෑ. මේවා විනෝදාංශයක් ලෙස කරපු දේවල්.. ඉතින් Update කිරීමක් කල නොහැකියි
    • Windows වල මේවා Run කරන Screeshot දැම්මේ කලින් මේවා භාවිතා කල අයට, දැන් භාවිතයට මග පෙන්විමක් ලෙස. ඉහල කොමෙන්ට් බැලුවොත් මේවා භාවිතා කල අය කොමෙන්ට් කරලා තියනවා...
    • ඔබ කෙනෙක්ගේ නිර්මාන සම්පූර්නයෙන්ම පහත් කොට අදහස් ප්‍රකාශ කිරීම ගැන ඇත්තටම කනගාටුයි. පුදුම වෙන්න දෙයක් නෑ.. ලංකාවේ හැටි එහෙමයි ! ස්තූතියි
     
    • ඔබ කෙනෙක්ගේ නිර්මාන සම්පූර්නයෙන්ම පහත් කොට අදහස් ප්‍රකාශ කිරීම ගැන ඇත්තටම කනගාටුයි. ලංකාවේ හැටි එහෙමයි සහෝ ! ස්තූතියි
    බැංකුවල IT Infrastructure එක ගැන දන්න කෙනෙක්ට නම් ඔය කතාව ඇහුවමත් හිනා යනවා සහෝ! 🤣 2008 නෙවෙයි, 2000 දී වුණත් ලංකාවේ පිළිගත් බැංකුවක් තමන්ගේ 'Production Environment' එක ඇතුළේ ඔය වගේ Unauthorized EXE එකක් රන් කරන්න ඉඩ දෙන්නේ නැහැ.

    මෙන්න ඒකට තාක්ෂණික හේතු:

    • Endpoint Security & Policies: 2008 වෙද්දීත් බැංකුවල තිබුණේ 'Locked-down' කරපු OS. ඒ කියන්නේ සාමාන්‍ය බැංකු නිලධාරියෙක්ට තමන්ට හිතෙන හිතෙන EXE ෆයිල් මැෂින් එකට දාන්න බැහැ. ඒවා 'Group Policy (GPO)' මඟින් සම්පූර්ණයෙන්ම බ්ලොක් කරලා තියෙන්නේ.
    • Core Banking Integration: බැංකුවක Postal Code වගේ දත්ත ගන්නේ ඒ ගොල්ලන්ගේ ප්‍රධාන Core Banking පද්ධතියෙන් (උදා: Finacle, Silverlake). ඒකට ඕන දත්ත Database එකක තියෙද්දී, ඒ දත්ත බලන්න පිටින් පෞද්ගලික EXE එකක් පාවිච්චි කරනවා කියන්නේ ඒ බැංකුවේ IT Security වලට ගහපු මරු පහරක්.
    • Third-party Risk Management: බැංකුවකට සොෆ්ට්වෙයාර් එකක් ගන්න කලින් ඒකේ Source Code Audit එකක් හෝ අවම වශයෙන් ඒක හදපු සමාගම ගැන නීතිමය වගකීමක් (Escrow Agreement) තියෙන්න ඕනේ. ඔය වගේ 'අහම්බෙන් හදපු' පරණ VB6 ටූල් එකක් කෝඩ් එකවත් බලන්නේ නැතුව බැංකුවක් පාවිච්චි කළා කියන එක අමුලික බොරුවක්.
    • Audits & Compliance: මහ බැංකු විගණන (IS Audit) වලදී ඔය වගේ 'Unknown Source' එකකින් ආපු සොෆ්ට්වෙයාර් එකක් අහු වුණොත් ඒ බැංකුවේ IT Manager ගේ රක්ෂාව එදාම ඉවරයි.
    සමහර විට ඔය කියන කාලේ බැංකුවක වැඩ කරපු ඔයාගේ යාළුවෙක් පෞද්ගලිකව ඕක දාගෙන බලන්න ඇති. ඒක 'බැංකුව පාවිච්චි කළා' කියලා Generalize කරන එක කැතයි.

    තාක්ෂණිකව කිසිම පදනමක් නැති, මිනිස්සුන්ව නොමඟ යවන ඔය බොරු කතා නවත්තන්න. 2026 දී Windows පවා Block කරන මේ වගේ අනාරක්ෂිත පරණ කෝඩ් එකක් ගැන වගකීමෙන් කතා කරන්න බැරි නම් නිශ්ශබ්දව ඉන්න.
     
    Zepa85

    Active member
  • Dec 20, 2013
    230
    87
    28
    Colombo
    නියමයි බ්‍රෝ අපි ඕවා ඒ කාලේ රේ සී ඩී එකෙන් එලකිරියෙන් එහෙම අරන් යූස් කරපුවා. කාලෙකින් දැක්කෙ ආපහු. බල්ලො එකෙක් දෙන්නෙක් බිරුවට සැලෙන්න එපා බන් මේක ලංකාව කෙනෙක් දෙයක් කලොත් ඒකට කෙලින කුහකයො තමයි බං වැඩි. විඩෝස් පබ්ලිශර් unknown නිසා තමයි සෙකුරිටි මැසේජ් එන්නෙ. ඔවා ඉතින් exe files Code Signing Certificate කරගන්න නම් $200 - $500 ක යනවා බං. Keep it bro ;)
     
    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    නියමයි බ්‍රෝ අපි ඕවා ඒ කාලේ රේ සී ඩී එකෙන් එලකිරියෙන් එහෙම අරන් යූස් කරපුවා. කාලෙකින් දැක්කෙ ආපහු. බල්ලො එකෙක් දෙන්නෙක් බිරුවට සැලෙන්න එපා බන් මේක ලංකාව කෙනෙක් දෙයක් කලොත් ඒකට කෙලින කුහකයො තමයි බං වැඩි. විඩෝස් පබ්ලිශර් unknown නිසා තමයි සෙකුරිටි මැසේජ් එන්නෙ. ඔවා ඉතින් exe files Code Signing Certificate කරගන්න නම් $200 - $500 ක යනවා බං. Keep it bro ;)
    හදවතින්ම ස්තූතියි සහෝදරයා :love: (y)🙏
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Madura dick eka hadapu kena wagema meyat nostalgia feeling eke stuck wela inne. Ray cd eket mewwa tibba mathakai. E kaale eh widiyatama seen eke ada wenakal hitiya nam ada Elon musk ge kittuwata wat yanna tibba. Kari kaalakanni society eken ape sinhalunwa gathanugathika pakawal walata adala daala winasa kara. Mn danna ekek innawa e dawas wala God wage software hadanawa linux wala module kali hitan haduwa. Dan lightbill liyanawa
     
    • Love
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    Madura dick eka hadapu kena wagema meyat nostalgia feeling eke stuck wela inne. Ray cd eket mewwa tibba mathakai. E kaale eh widiyatama seen eke ada wenakal hitiya nam ada Elon musk ge kittuwata wat yanna tibba. Kari kaalakanni society eken ape sinhalunwa gathanugathika pakawal walata adala daala winasa kara. Mn danna ekek innawa e dawas wala God wage software hadanawa linux wala module kali hitan haduwa. Dan lightbill liyanawa
    Ow Ray CD, Elakiri th mewa damma.. Oya kiuwa de hariyatama hari.. mamath year 2004 AL karana kale idala Programing patan gatte.. Eth mata eken idiriyata yanna awsthawak labunema na... Programming side wala Job set uneth na... Mewage hobby ekak vidihata Podi podi software haduwa.. antimata Programming atha aralama damma... IT wala Networking, Hardware wage IT Operation side walata giya mama..

    ------ Post added on Feb 17, 2026 at 11:26 PM
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    • එම රාජ්ය බැංකුව මගේ Postal Code Software එක භාවිතා කලා… මට මතක විදිහට 2008-10 අතර කාලයේ. ඔබ කෙසේ කිව්වත් ඒ බැංකුවේ එක භාවිතා කලා. *එහි යම් Update කිරීම් පවා (Postal Code missing) බැංකුවෙන් මාව සම්භන්ධ කර ඉල්ලුවා (ඔවුන්ට විශ්වාස නිසානෙ)
    • මම දැන් ප්‍රොග්‍රැමින් කරන්නෙ නෑ. Visual Basic 6 හැර වෙන ලැන්වේජ්වලට update උනෙත් නෑ. මේවා විනෝදාංශයක් ලෙස කරපු දේවල්.. ඉතින් Update කිරීමක් කල නොහැකියි
    • Windows වල මේවා Run කරන Screeshot දැම්මේ කලින් මේවා භාවිතා කල අයට, දැන් භාවිතයට මග පෙන්විමක් ලෙස. ඉහල කොමෙන්ට් බැලුවොත් මේවා භාවිතා කල අය කොමෙන්ට් කරලා තියනවා...
    • ඔබ කෙනෙක්ගේ නිර්මාන සම්පූර්නයෙන්ම පහත් කොට අදහස් ප්‍රකාශ කිරීම ගැන ඇත්තටම කනගාටුයි. පුදුම වෙන්න දෙයක් නෑ.. ලංකාවේ හැටි එහෙමයි ! ස්තූතියි
    මේක ඇත්ත නම්, ඒ වැඩේ කරපු bank එකේ කෙනා job එකෙන් suspend වෙන්න ඕන. ඒක illegal වැඩක්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    මේ වගේ අහක යන ලෙඩ දාගන්න එපා කියලා හැමෝටම කියනවා!

    මෘදුකාංගයක් Run කරනකොටම Windows වලින් 'Windows protected your PC' කියලා Red Alert එකක් දෙන්නේ නිකන් නෙවෙයි. මේවා පරණ Visual Basic 6.0 වලින් හදපු 'Tiny Software' කියලා කිව්වට, මේවා ඇතුළේ මොන වගේ අහිතකර Scripts (Malware/Spyware) තියෙනවද කියලා කවුද දන්නේ?

    අද කාලේ ෆේස්බුක් එකවුන්ට් එකේ ඉඳන් බැංකු විස්තර දක්වා හැමදේම තියෙන්නේ පරිගණකයේ. 'නොමිලේ දෙනවා' කියන පළියට මේ වගේ විශ්වාස නැති EXE ෆයිල් Run කරලා තමන්ගේ පෞද්ගලික දත්ත අනතුරේ දාගන්න එපා.

    විශේෂයෙන්ම මේ වගේ 'Unknown Publisher' කෙනෙක්ගේ සොෆ්ට්වෙයාර් එකක් Run කරන්න කියලා මේ පින්තූරවල තියෙන විදිහට SmartScreen bypass කරන්න කියලා උපදෙස් දෙන එකම ලොකු සැකයක්. ගොඩක් වෙලාවට ෆෝරම් වල ඉන්න මේ වගේ අය කරන්නේ තමන්ගේ මෘදුකාංග ප්‍රසිද්ධ කරගන්න හරි, දත්ත සොරකම් කරන්න හරි මේ වගේ දේවල් බෙදාහරින එක.

    අනාරක්ෂිත මෘදුකාංග පාවිච්චි කරලා පස්සේ පසුතැවෙන්න වෙයි. පරිස්සම් වෙන්න!
    Mayanam harima dagakariyek wage
     
    BODHIEE

    Active member
  • Nov 23, 2023
    150
    201
    43
    අයිඩින්ටි කාඩ් චෙකර් එක ඉස්සර Ray එකෙන් ඩවුන්ලොඩ් පාවිච්චි කරා . :D
     
    • Love
    Reactions: PASAN147