අඬේ දෙවෙනි සිංදුවට ආස හිතුනානෙ..මරු වොයිස් එක..ඒකාලේ fashion වල උනත් අමුතු ගතියක් තියෙනවා..
උබ ඉපදුනෙ මොන අවුරුද්දෙ වගේද බං?

අඬේ දෙවෙනි සිංදුවට ආස හිතුනානෙ..මරු වොයිස් එක..ඒකාලේ fashion වල උනත් අමුතු ගතියක් තියෙනවා..

2000 ගණන් වල ආපු සිංහල සින්දුවක් තියනවා,
Video එකේ තියන්නේ.. කොල්ලට කෙල්ලව බදින්න බැරි වෙනවා ඌ pianist කෙනෙක් . කෙල්ල haneymoon එන hotel එකේ කොල්ලා වැඩ කර කර ඉන්නවා. අන්තිමට උ රෝස මල් පොකුරක් දොර ගාවින් තියලා bell එක ගහලා යනවා.එතනින් video එක ඉවරයි
මේ song එක දන්නවද?
එක්දාස් නවසිය අනූ එක..උබ ඉපදුනෙ මොන අවුරුද්දෙ වගේද බං?![]()
තුහුක් විතරක්... තෝ වගේ උං මරන්න එපැයිස්තුති කළාට බොහෝම සංතෝසයි!!
ඔය සින්දු set එකේ සින්දු 3-4ක්ම සිරස පටන්ගත්ත කාලෙ උන් ඒකෙ නිතර නිතර දැම්මා. මං ඒවා record කරගෙන තිබුණා. හැබැයි හුඟක් ඒවයි කෑලි අඩුයි. සම්පූර්ණ සින්දු හොයාගන්න මාර try එකක් දුන්නා!!! ඒත් සින්දු වල නම් වත්.. කියන කෙනක් වත්.. හරියටම දැනගෙන හිටියෙ නැති නිසා වැඩේ හරිගියේ නෑ!!!පස්සෙ දවසක් නිකමට වගේ YouTube එකේ කියවෙන විදියට නම් ගහල search කළාම කෙනෙක් ඔය Gone Is The Summer සින්දුව විතරක් upload කරල තිබුණා!!!
(Car එකක් ළඟ pistol එකකුත් තියාගෙන පොරක් හිටගෙන ඉන්න photo එකක් එක්ක තියන එක!!) පස්සෙ මං ඒකත් download කරගෙන ඒකෙන් නම බලාගෙන Net එක පීරුවා!!! !!! !!!
Artist & Album Name දෙකම හම්බවුණා!!!
ඊටපස්සෙ ඒ Album එක හොයාගන්න Net එක පීරුවා!!!
Island Music Co. website එකේ ඒ CD එක list කරල තිබුණා!!!
හැබැයි තිබුණෙත් එකම එක CD එකයි!!! !!! !!! ඒකත් US dollar 150$ හරි 250$ හරි වගේ පත ගාණක් දාල තිබුණා!!!
(ඒ දවස්වල Rs: 25,000/= විතර ගාණක්!!!) මං ඒ පාර "අනේ මේ සින්දු ටික මං ගොඩ කාලෙක ඉඳල හොය හොයා ඉන්නෙ!! අහම්බෙන් විස්තර දැනගෙන හොයනකොට තමයි ඔයාලගෙ site එකට එවුනෙ!! අනේ ඒ වුණාට මට එච්චර සල්ලි නම් නෑ!! මං දුප්පත් පොරක්!! මට ඔය CD එක අඩුම කීයකටද දෙන්න පුළුවන්??" කියල අහලා, හඬා වැළපිලා
email එකක් දැම්මා!!!
මට ඒකට ඒ shop එකේ owner 'Mr. Apu Cha Cha' මහත්තයා, "ඔය CD එකට ඔච්චරම ආස නම් මට 50$ දෙන්නකො!! මං එවන්නම්!!" කියලා 'හැරෙන තැපෑලෙන්' reply කරලා තිබුණා!!!
මං ඉතිං ගොඩාක් Thanks කරලා එයාට සල්ලි යවලා CD එක ගෙන්නගත්තා!!!
පස්සෙ ඒක හෙණ rare Album එකක් නිසා, තව මං වගේම ඒ සින්දු set එකට ආස එවුන්ටත් දෙන්න කියලා Rip කරල YouTube දැම්මා!!!
![]()
![]()
Heta penapu naki kukulek ne spa giyataIt’s amazing that I remember every picture frame of these videos as if it was yesterday,but unable to recall past few years of life in detail
මං ඉස්සර ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දි හැමදාම උදේට මේ සිංදුව යන්නෙ

මේ සිංදුව මම 2007 විතර හිටන් හොයපු ගීතයක්,මට හොඳට මතකයි මේ සිංදුව මම මුලින්ම රේඩියෝ එකේ අහැව්වෙ 2006 දවසක උදේ 6:30 විතර ස්කොලේ යන්න ලැස්ති වෙන ගමන්....මම මේ සිංදුවට මොනතරම් ආස හිතුනද කිව්වොත් එ සිංදුව අවසාන වෙන්න කලින් ස්කුල් වැන් එක ආවත් රේකොර්ඩ් කරන්න කැසට් එකක් හොය හොය හිටියේ,කොහොම හරි ගීතයේ කොටසක් ඩයිරි එකේ ලියගත්තත් අද වෙනකන් මට ආයෙත් මේ සිංදුව අහන්න ලැබුණේ නැ...එත් අද අහම්බයෙන් සිංදුව YouTube එකෙ තිබිලා ඇහැව්වා,බැලින් නම් Upload කරලා තියෙන්නෙ EK එකේ @Damith Kariyawasam .ගොඩක් ස්තුති සහෝදරයා ඔබට.පැරැණි මතකයක් යලි අවදි උනා.
මෙන්න සිංදුව....
A kal esundarai ne ban..It’s amazing that I remember every picture frame of these videos as if it was yesterday,but unable to recall past few years of life in detail
