අවුරුදු ගානක් හෙව්වා අද හම්බවුණා !

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    2000 ගණන් වල ආපු සිංහල සින්දුවක් තියනවා,
    Video එකේ තියන්නේ.. කොල්ලට කෙල්ලව බදින්න බැරි වෙනවා ඌ pianist කෙනෙක් . කෙල්ල haneymoon එන hotel එකේ කොල්ලා වැඩ කර කර ඉන්නවා. අන්තිමට උ රෝස මල් පොකුරක් දොර ගාවින් තියලා bell එක ගහලා යනවා.එතනින් video එක ඉවරයි
    මේ song එක දන්නවද?
     
    • Love
    Reactions: scorpion MW

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මචන් උබලා දෙන්නටම @001flyD @Damith Kariyawasam ගොඩාක් ස්තුතියි.
    ඉස්සර ජාතික රුපවාහිනියේ ගියා පරණ ශෝ එකක සින්දුවක් කට්ටිය ඉටිපන්දම් පත්තු කරගෙන සින්දුවේ තාලෙට වනනවා,
    මම මේකෙ වොයිස් එක ඇහුවට පස්සේ තමා හොයලා බැලුවේ යු ටියුබ් එකේ.

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ස්තුති කළාට බොහෝම සංතෝසයි!! :):)

    ඔය සින්දු set එකේ සින්දු 3-4ක්ම සිරස පටන්ගත්ත කාලෙ උන් ඒකෙ නිතර නිතර දැම්මා. මං ඒවා record කරගෙන තිබුණා. හැබැයි හුඟක් ඒවයි කෑලි අඩුයි. සම්පූර්ණ සින්දු හොයාගන්න මාර try එකක් දුන්නා!!! ඒත් සින්දු වල නම් වත්.. කියන කෙනක් වත්.. හරියටම දැනගෙන හිටියෙ නැති නිසා වැඩේ හරිගියේ නෑ!!! :( පස්සෙ දවසක් නිකමට වගේ YouTube එකේ කියවෙන විදියට නම් ගහල search කළාම කෙනෙක් ඔය Gone Is The Summer සින්දුව විතරක් upload කරල තිබුණා!!! :D (Car එකක් ළඟ pistol එකකුත් තියාගෙන පොරක් හිටගෙන ඉන්න photo එකක් එක්ක තියන එක!!) පස්සෙ මං ඒකත් download කරගෙන ඒකෙන් නම බලාගෙන Net එක පීරුවා!!! !!! !!! :D:D Artist & Album Name දෙකම හම්බවුණා!!! :) ඊටපස්සෙ ඒ Album එක හොයාගන්න Net එක පීරුවා!!! :D:D Island Music Co. website එකේ ඒ CD එක list කරල තිබුණා!!! :):) හැබැයි තිබුණෙත් එකම එක CD එකයි!!! !!! !!! ඒකත් US dollar 150$ හරි 250$ හරි වගේ පත ගාණක් දාල තිබුණා!!! :shocked: (ඒ දවස්වල Rs: 25,000/= විතර ගාණක්!!!) මං ඒ පාර "අනේ මේ සින්දු ටික මං ගොඩ කාලෙක ඉඳල හොය හොයා ඉන්නෙ!! අහම්බෙන් විස්තර දැනගෙන හොයනකොට තමයි ඔයාලගෙ site එකට එවුනෙ!! අනේ ඒ වුණාට මට එච්චර සල්ලි නම් නෑ!! මං දුප්පත් පොරක්!! මට ඔය CD එක අඩුම කීයකටද දෙන්න පුළුවන්??" කියල අහලා, හඬා වැළපිලා :cry::cry: email එකක් දැම්මා!!! :D මට ඒකට ඒ shop එකේ owner 'Mr. Apu Cha Cha' මහත්තයා, "ඔය CD එකට ඔච්චරම ආස නම් මට 50$ දෙන්නකො!! මං එවන්නම්!!" කියලා 'හැරෙන තැපෑලෙන්' reply කරලා තිබුණා!!! :):) මං ඉතිං ගොඩාක් Thanks කරලා එයාට සල්ලි යවලා CD එක ගෙන්නගත්තා!!! :):) පස්සෙ ඒක හෙණ rare Album එකක් නිසා, තව මං වගේම ඒ සින්දු set එකට ආස එවුන්ටත් දෙන්න කියලා Rip කරල YouTube දැම්මා!!! :D :):)
    තුහුක් විතරක්... තෝ වගේ උං මරන්න එපැයි

    English original songs කොච්චර ලෝකේ තිබිලත්, අපේ කාලකන්නි සක්කිලි මීඩියා වල වැඩකරන එවුන් ඉන්දියාවට සීමාවක් නැතුව පුක දීල ලොන්ත සින්දු අරං අපේ ටීවී වල ගහල අපේ මිනිස්සුන්ගේ ඔලු ටිකට වැටෙන්න පාරේ රෙන ඉන්දියන් හැතිකරය පුක හෝදලා ගලාගෙන යන වතුර එකතු කරලා ටික හැරෙව්වා...
    බලපන් English pronounce කරන කැත විතරක් හැලි වැඳිරි ගේ..

    අපේ මි හරක් ඉන්දියාවට පුක දෙන එකේ සීමාවක් නැහැ... උන්ට හිතින් බැන බැන ඉද්දි උබ කරලා තියෙන වැඩේ දැකල ඉවසන් ඉන්න බැරි මලට මේ කමෙන්ට් එක ගහන්නේ .... නෙද්දකින් විතරක්.. තෝ කන්න බොන්න නැති හිගන්න වෙලත් ඉන්දියාවට සල්ලි යවල ඔය ජරාව ඉම්පෝර්ට් කරාට ඇට දෙකට පයින් ගස්සවන්න ඕන උබේ මිස්ට්‍රස් Hema Sardesai ට කියල...
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මේ සිංදුව මම 2007 විතර හිටන් හොයපු ගීතයක්,මට හොඳට මතකයි මේ සිංදුව මම මුලින්ම රේඩියෝ එකේ අහැව්වෙ 2006 දවසක උදේ 6:30 විතර ස්කොලේ යන්න ලැස්ති වෙන ගමන්....මම මේ සිංදුවට මොනතරම් ආස හිතුනද කිව්වොත් එ සිංදුව අවසාන වෙන්න කලින් ස්කුල් වැන් එක ආවත් රේකොර්ඩ් කරන්න කැසට් එකක් හොය හොය හිටියේ,කොහොම හරි ගීතයේ කොටසක් ඩයිරි එකේ ලියගත්තත් අද වෙනකන් මට ආයෙත් මේ සිංදුව අහන්න ලැබුණේ නැ...එත් අද අහම්බයෙන් සිංදුව YouTube එකෙ තිබිලා ඇහැව්වා,බැලින් නම් Upload කරලා තියෙන්නෙ EK එකේ @Damith Kariyawasam .ගොඩක් ස්තුති සහෝදරයා ඔබට.පැරැණි මතකයක් යලි අවදි උනා.

    මෙන්න සිංදුව....



    ලස්සන සින්දුවක්