අවුරුදු තියෙන්නේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    කියන තරම් මිනිස්සුන්ට අහේනියකුත් නෑ. දැන් තෙල් ගෑස් ඇති වෙන්න තියෙනව. කරන්ට් තියෙනවා. හාල් පරිප්පුත් ලාභයි. රනිල්ගෙ නායකත්වයත් එක්ක මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් හිතට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු අවුරුද්ද පිලිගත්ත හැටි ඇහෙන්න ඇතිනෙ රතිඤ්ඤ දාපු දැමිල්ල.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,585
    35,491
    113
    ඇත්තටම බං ලංකාවේ TV චැනල් බලන බහුතරයක් තාම ඉන්නවනේ. ඉතිං කොහොද සිස්ටං චේං කොරන්නේ. තව අවුරුදු 20කටත් මේ ගෝත සිස්ටං එකම තමා