ඡාතික රෑපවාහිනිය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡාතික රෑපවාහිනිය

    උබලා දැන් ඡාතික රෑපවාහිනිය බලනවද බන් ඉස්සර නම් හොද වැඩසටහන් ගියා රොබින් හුඩ්,ස්පෙල් බයින්ඩර් ,ෆේමස් ෆයිව් ,ඔෂන් ගර්ල් ,ඔෂින් වගේ ලස්සන ඩ්ටිවි සිරීස් ගියා කාටුන් එහෙමත් සුපිරි ටින් ටින් ,දොස්තර හොද හිත පිස්සු පුසා වගේ හොද කාටුන් ගියා සිංහල ටෙලි ඩ්‍රාමාස් හොදම එව යන්නේ රෑපවාහිනියේ දඩුබස්නාමානය,ගිරය,කඩුල්ල ඔය හැම දෙයක්ම වෙන කිසිම ලංකාවේ චැනල් එකක් තිබුනේ නෑ රෑපවාහිනියට වඩා එත් අද නම් රෑපවාහිනය බැලෙන්නෙම නැති තරම් ප්‍රෘවෘර්ති නම් ගන්නම දෙයක් නෑ ගොඩක් දේශපාලිනිකරණය වෙලා කොටින්ම ගූවාහිනිය වෙලා මහින්දගේ කාලේ තමයි ගොඩක්ම මේක දරුණුවටම තිබුනේ අදත් එහෙමමයි.වාර්තා වැඩසටහන් කියලා නාමයක්වත් නෑ හරියට කරන එකක් සමහර වැඩසටහන් වල පසුතල ඉතා ලදරු මට්ටෙම් පසුතල නිරිමාණ දකින්න තියෙන්නේ ස්ටුඩියෝ එක අප්ග්‍රේඩ් වෙලා නැතුව ඇති අවුරුදු ගානකින් .ඇත්තටම රටේ ප්‍රධාන සම්පත් තියෙන මාධ්‍ය ආයතනයට මොකද වෙලා තියෙන්නේ .
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ලගදි csn එකේ මොබයිල් බස් එකත් දුන්නා.. තාම නැ මුකුත්.. ඉස්සර ගිය වැඩ සටහන් වලින් ශනීදා ආයුබොවන් නම් තාම යනවා.. උදේට උදේට එක එක ගැනි ගෙනත් මූනෙ උලනවා අනික් දවස්වලට. මෙලො රහක් නැ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601

    ටෙලි නාට්‍ය නම් දැනටත් හොඳ ඒවා යනවා බන් දැන් ටික කාලෙකට කලින් සිල්ලර කාසි කියල 1ක් ගියා ඒක ටිකක් වෙනස් කතාවක් බන් .දැන් යනවා ඉකිබිඳින සමනලී කියල එකක් එකත් ලොකු අව්ලක් නැහැ තව රැ 9ට යනවා එරන් ලන්දු කියල එකත් හොඳය් .ආ හෙට ඉඳල රැ 9 ට ඉස්සර ගියපු යසෝරාවය ටෙලි නාට්‍ය ආපහු යනවා
     
    ඉතින් උබ වැඩට යන ගමන් සංස්තාවට කියන් පලයන් මෙලෝ වැඩක් නෑ කියලා දැන්නම්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලගදි csn එකේ මොබයිල් බස් එකත් දුන්නා.. තාම නැ මුකුත්.. ඉස්සර ගිය වැඩ සටහන් වලින් ශනීදා ආයුබොවන් නම් තාම යනවා.. උදේට උදේට එක එක ගැනි ගෙනත් මූනෙ උලනවා අනික් දවස්වලට. මෙලො රහක් නැ..
    :yes: ඔව් බන් ලොකු පුටුවකුයි මේස කෑල්ලකුයි දාගෙන ඔකේ වාඩි වෙලා උන් මොන මොනවද කියනවා සින්දු කියනවා හිනා වෙනවා හෙන විකාරයයි ,ඊට පස්සේ සන්දි සුදා විකුනනවා නැත්තම් හක්ගෙඩියක් විකුනනවා අයියෝ කියලා වැඩක් නෑ.
    ටෙලි නාට්‍ය නම් දැනටත් හොඳ ඒවා යනවා බන් දැන් ටික කාලෙකට කලින් සිල්ලර කාසි කියල 1ක් ගියා ඒක ටිකක් වෙනස් කතාවක් බන් .දැන් යනවා ඉකිබිඳින සමනලී කියල එකක් එකත් ලොකු අව්ලක් නැහැ තව රැ 9ට යනවා එරන් ලන්දු කියල එකත් හොඳය් .ආ හෙට ඉඳල රැ 9 ට ඉස්සර ගියපු යසෝරාවය ටෙලි නාට්‍ය ආපහු යනවා

    අ‍ඩෝ උබ රෑපවාහිනිය බලනවද බන් අහන්නත් සතුටුයි ඔකේ නාට්‍ය බලන එකෙක් ඉන්නවා කිව්වම දැන් හැම එකාම බලන්නේ අර සීදු කියන එකයි ශ්‍රිවන්‍යයයි ,ස්ප්නා ,මේ ආදරයයි ඔව තමයි දැන් උන් බලන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Podi Silva - පොඩි සිල්වා;20637832 said:
    ඉතින් උබ වැඩට යන ගමන් සංස්තාවට කියන් පලයන් මෙලෝ වැඩක් නෑ කියලා දැන්නම්

    උබ කියපන්කෝ සිල්වෝ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Podi Silva - පොඩි සිල්වා;20637832 said:
    ඉතින් උබ වැඩට යන ගමන් සංස්තාවට කියන් පලයන් මෙලෝ වැඩක් නෑ කියලා දැන්නම්
    :lol::lol: 2PB
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    උබලා දැන් ඡාතික රෑපවාහිනිය බලනවද බන් ඉස්සර නම් හොද වැඩසටහන් ගියා රොබින් හුඩ්,ස්පෙල් බයින්ඩර් ,ෆේමස් ෆයිව් ,ඔෂන් ගර්ල් ,ඔෂින් වගේ ලස්සන ඩ්ටිවි සිරීස් ගියා කාටුන් එහෙමත් සුපිරි ටින් ටින් ,දොස්තර හොද හිත පිස්සු පුසා වගේ හොද කාටුන් ගියා සිංහල ටෙලි ඩ්‍රාමාස් හොදම එව යන්නේ රෑපවාහිනියේ දඩුබස්නාමානය,ගිරය,කඩුල්ල ඔය හැම දෙයක්ම වෙන කිසිම ලංකාවේ චැනල් එකක් තිබුනේ නෑ රෑපවාහිනියට වඩා එත් අද නම් රෑපවාහිනය බැලෙන්නෙම නැති තරම් ප්‍රෘවෘර්ති නම් ගන්නම දෙයක් නෑ ගොඩක් දේශපාලිනිකරණය වෙලා කොටින්ම ගූවාහිනිය වෙලා මහින්දගේ කාලේ තමයි ගොඩක්ම මේක දරුණුවටම තිබුනේ අදත් එහෙමමයි.වාර්තා වැඩසටහන් කියලා නාමයක්වත් නෑ හරියට කරන එකක් සමහර වැඩසටහන් වල පසුතල ඉතා ලදරු මට්ටෙම් පසුතල නිරිමාණ දකින්න තියෙන්නේ ස්ටුඩියෝ එක අප්ග්‍රේඩ් වෙලා නැතුව ඇති අවුරුදු ගානකින් .ඇත්තටම රටේ ප්‍රධාන සම්පත් තියෙන මාධ්‍ය ආයතනයට මොකද වෙලා තියෙන්නේ .

    :yes::yes::yes::yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Podi Silva - පොඩි සිල්වා;20637832 said:
    ඉතින් උබ වැඩට යන ගමන් සංස්තාවට කියන් පලයන් මෙලෝ වැඩක් නෑ කියලා දැන්නම්

    :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    අ‍ඩෝ උබ රෑපවාහිනිය බලනවද බන් අහන්නත් සතුටුයි ඔකේ නාට්‍ය බලන එකෙක් ඉන්නවා කිව්වම දැන් හැම එකාම බලන්නේ අර සීදු කියන එකයි ශ්‍රිවන්‍යයයි ,ස්ප්නා ,මේ ආදරයයි ඔව තමයි දැන් උන් බලන්නේ[/QUOTE]

    ඒ උට්ටවල් මට සෙට් වෙන්නේ නැහැ බන් ඊට වඩා හොඳය් වැලක් බලල අත මරනවා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕෂන් ගර්ල් රෑපවාහිනියේ ගියේ නෑ
    ස්වර්ණවාහිනියේ ගියේ
    ඔන්න දැන් ස්වර්ණවාහිනියෙම ගියපු තන්ඩර් ස්ටොර්ම් එක යනවා හවසට රෑපවාහිනියේ

    o8udk0.jpg

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    රූපවාහිනිය නම් බොග තමා බන් .ඉස්සර නම් අපෙ ගෙදරට පෙනුනෙ රූපවාහිනිය විතරයි. එත් අද චැනල් 10 කින් වත් ගන්න බැරි ගුණාත්මක දෙවල් ඒ කාලෙ ගියා. ඒ එකක වත් පක්ෂ දේශපාලනෙ ගැවිලා තිබ්බෙ නැහැ. අද නම් පොයට බණක් ගියත් එක්කො මහින්ද නැත්තම් මෛත්‍රී. බුදුහාමුදුරුවන්ගෙ බණ නැහැ එව්වායෙ .මහින්දගෙ යුගය තමා කෑවෙ රුපවාහිනියයි අනෙකුත් නාලිකා ටිකයි. සිරස වගෙ කසිකබල් ඉන්දියානු අනුකරණවාදි තුප්පහි චැනල් පාලනයක් කලා නම් මෙ තත්වෙ ඇති නොවෙන්න තිබ්බා. ඔය කැරි සිරසෙන් තමා මෙ රටෙ දේශපාලනයත් වර්තමානෙ දි අවුල් කලෙ. කාලයක් යු ඇන් පි එකෙ රනිල්ට මඩ ගගහා විපක්ෂෙ කෑවා. එකෙන් උනෙ ශක්තිමත් විපක්ෂයක විස්වාශය මිනිස්සු අතර නැති වුණ එක. එකෙන් මහින්දගෙ උන් හිතෙ හැටියට හොරා කෑව තක්කඩි කම් කලා. ඉතිං ඔය කැරි සිරස හා එහි අනුකරණ වාදි නාලිකා ටික නැති වෙනකන් මෙ තත්වෙ මෙහෙම්මම තමා.