අවුරුදු නැකත් භයානකයි. පරිස්සමෙන්

Redpower

Member
Jan 5, 2012
23
9
0
අවුරුදු නැකත් භයානකයි. පරිස්සමෙන්

20120412154759.png
 
  • Like
Reactions: HushGR

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මෙච්චර කල් නෑකතට ගිනි මෙලෙව්වා කියල ලෑබිච්ච දෙයක් තියෙනවද බන්.... ඒ වගේම නෑති වෙන්න දේකුත් නෑතිව ඈති...... චාරිත්‍රයට නිකන් කරනවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෙච්චර කල් නෑකතට ගිනි මෙලෙව්වා කියල ලෑබිච්ච දෙයක් තියෙනවද බන්.... ඒ වගේම නෑති වෙන්න දේකුත් නෑතිව ඈති...... චාරිත්‍රයට නිකන් කරනවා
    එකම දවසේ එකම වෙලාවක හැම ගෙදරකම ලිප ගිනි මොලවලා, ආහාර අනුභවය කරලා සමානත්වය කියන දේ එදාට හරි ඇති වෙන එකම ලොකු දෙයක් බන්..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane ekko ehema wenawanam ekak ban, mokada bageta pichchi pichchi mehema innawata wada eka warama pichchila alu wela yana eka hondayi,
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය නැකත් සම්බන්දව එක එකනා එක ඒක එව කියනව. සමහරු කියනව ජනතාවට අපලයි, ඉසරහට කැරලි උද්ගොශන එන්න පුලුවන්, රාජය නායකයට අපලයි වගෙ. එටත් මෙ lankaenews එකනම් මඩ site එකක්. මෙකෙ news බලදින් එක හොදට පෙනව.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    එකම දවසේ එකම වෙලාවක හැම ගෙදරකම ලිප ගිනි මොලවලා, ආහාර අනුභවය කරලා සමානත්වය කියන දේ එදාට හරි ඇති වෙන එකම ලොකු දෙයක් බන්..


    ඒක හරි ඒ ඈරෙන්න දෙයක් නම් ඉතින්....:rolleyes::rolleyes::rolleyes:
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ඒක හරි ඒ ඈරෙන්න දෙයක් නම් ඉතින්....:rolleyes::rolleyes::rolleyes:

    gora
    ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්‍ය ඛණ්ඩයක්...

    "හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ..."
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    gora
    ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්‍ය ඛණ්ඩයක්...

    "හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ...
    "


    :rofl::rofl:
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    gora
    ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්‍ය ඛණ්ඩයක්...

    "හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, :lol:අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. :shocked:අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ..."
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    එකම දවසේ එකම වෙලාවක හැම ගෙදරකම ලිප ගිනි මොලවලා, ආහාර අනුභවය කරලා සමානත්වය කියන දේ එදාට හරි ඇති වෙන එකම ලොකු දෙයක් බන්..
    Aniwa.....