වෙනස් කරලද? අලුත් නැකත් මොනවද?
D dillsdilla Well-known member Nov 25, 2018 2,374 2,420 113 Mar 26, 2024 #2 නැකතත් හූනාට ලු Reactions: gamerlk
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Mar 26, 2024 #3 මණ්ඩලෙ ටත් සුවර් නැති නැකත් පස්සෙ යන්දෙපා. ඔව පස්සෙ යන්නෙ කම්මැලියො. උබෙ මහන්සියෙන් ගෙමක් ගහපං
Brandy2020 Well-known member May 15, 2018 20,436 25,681 113 Mar 26, 2024 #4 dillsdilla said: නැකතත් හූනාට ලු Click to expand... හූනාගේ නැත්තේ නැකැත් පත Reactions: dillsdilla
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 26, 2024 #5 වෙනස් කරනවට වවුලො කැමති නෑලු