අවුරුදු නෑදෑ ගෙවල් වල යනවද ?

thushana

Well-known member
  • Jun 19, 2010
    10,542
    6,317
    113
    ලංකාවෙ චාරිත්‍ර කියන උට්ටවල් ඔහොමම තමා බං මිනිස්සුන්ට උපරිම වදයක් දෙන්න හදලා තියෙන්නෙ. දැන් යන්තන් වෙඩින් හෝල් වල ගන්න හින්දා ඒකෙ වදේ අඩුයි. නැත්තං ලගම නෑයෙක්ගෙ එකක් ගෙවල් වල ගද්දි ගෙවල් අස් කරලා පේන්ට් කරලා තොරන් ගහලා හට් ගහලා මල දුකක් විදින්න ඕන අනිත් උන්. හැබැයි මල ගෙවල් වල ඒ කරුමෙ තාම ගෙවන්න ඕන නෑදෑයොයි අහල පහල උනුයි. දවස් ගනන් නිවාඩු දාගෙන හට් ගහලා තොරන් ගහලා බැනර් ඇදලා කැරම් බෝඩ් තියලා කෑම දෙන්න අල්ලපු ගෙදරක් සෙට් කරලා අත හෝදන්න ටැප් සෙට් කරලා කෑම උයලා. වෙන රටවල්වල බලහන්කො වෙඩින් ප්ලෑනර්ස්ලා වගේ funeral directorsla ඉන්නවා උන් ඔක්කොම තිතටම කරනවා. එම්බාම් කරන එකේ ඉදලා ගෙනල්ලා උන්ගෙ සුපිරියටම හදපු funeral hall වල තියලා මලගෙදර එන අයට කන්න වෙනම area එකක් හදලා. Drinks සර්ව් කරන්න වෙනම උන්ගෙ සෙට් එකක් දම්මලා වෙඩින් එකක වගේ සුපිරියටම කරනවා. කාටවත් කරදරයක් නෑ සල්ලි විතරයි වියදම් වෙන්නෙ. ලංකාවෙත් එහෙම කරන්න පුලුවන් ජයරත්න එකේ එහෙම ගොඩක් උන් නොදැන හිටියට. හැබැයි ඉතිං හතරවරිගෙන්ම කතා අහන්න වෙනවා එහෙම කරොත්. අපේ ලගම නෑදෑ අයියා කෙනෙක් එහෙම කරා. පොර Tech lead කෙනෙක් software company එකක බැදපු අක්කත් Senior BA කෙනෙක්. හොදට සල්ලි තියනවා වැඩි සමාජ ආශ්‍රයක් නෑ introvert type. හැබැයි මාර හොද පොරක්. පොරගෙ තාත්තා නැති උනාම ජයරත්න එකට කතා කරලා මිනියත් ඒකෙම හෝල් එකක තියලා. කන්න වෙනම area එකක බුෆේ දාල තිබ්බෙ වෙඩිමක වගේ කෑමත් හොදට තිබ්බා. කිසිම අඩුපාඩුවක් තිබ්බෙ නෑ දශමෙකින්වත්. හාමුදුරුවොත් ජයරත්න එකටම ගෙන්නලා ඒ වැඩ ටිකත් කරලා luxury funeral vehicle එකකින් අරං ගිහිං හොදම විදිහට කරා. කාටවත් කරදරයක් උනෙත් නෑ දශමෙකවත්. මටත් මලගෙදර ආරංචි උන ගමන් හිතුනෙ ටහිකෙයි දැන් දවස් දෙකක් විතර නිවාඩු දාලා ගිහිං හට් ගහගෙන ගස් බඩගාලා බැනර් ගහගෙන හැමිනෙන්න වෙයි කියලා. හැබැයි හොදම සීන් එක කියන්නෙ නෑදෑයො ඔක්කොම උට බැන්නා මලගෙදර ජයරත්න එකේ ගත්තට. අහල පහල උනුත් ඇවිල්ලා හොදට බුෆේ එකේ කන ගමන් ඒවා මේවා කිය කිය හිටියා. නෑදෑයො තාම උට බනිනවා ඔය සීන් එකට අපේ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත් ඔහොම නවනිංගිරා විදිහට මලගෙදරක් කරේ නෑ. ආතක් පාතක් නටති එකෙක්ට වගේ... see more කිය කිය. හැබැයි ලොකු තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙත් ඒ අයියා උපරිම සැලකුවා. ප්‍රයිවට් හොස්පිට්ල් වල නවත්තලා බෙහෙත් කරා ලෙඩ උනාම. ලොකු තාත්තා අසනීප උනාම ලොකු තාත්තා බලාගන්නයි ගෙදර වැඩට උදව්වටයි වෙනම පඩියක් ගෙවලා servent කෙනෙකුත් ගත්තා. මලගෙදරත් උපරිම හොදට ගත්තා ඒත් නෑදෑ පක්කු බනිනවා කාටවත් කරදරයක් නොවෙන විදිහට ගත්ත නිසා.

    අනික නිකමට හිතපන්කො ගෙදර husband wife දෙන්නම ජොබ් කරන ෆැමිලි එකක husband ගෙ පවුලෙයි වයිෆ්ගෙ පවුලෙයි මලගෙවල්, මගුල් ගෙවල්, පිංකන් ගෙවල්, දානෙ ගෙවල්, පිරිත් ගෙවල්, ජම්බු සීන් ඔක්කොම කවර් කරන්න ගියොත් ඒ මිනිස්සුන්ට වැඩ කරන එකයි ඔය උට්ටවල් කවර් කරන එකයි ඇරෙන්න වෙන ජීවිතේ enjoy කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑනෙ? ඕවට ගියෙ නැති උනාම තරහ වෙනවා. ආය හම්බුනාම ආහ් දැන් ලොකු මිනිස්සුනෙ වගේ හින්ට් ගහනවා. ආ උබලට අපේ පිංකම් ගෙවල් වල තමා එන්න වෙලාවක් නැත්තෙ නේ? අපි දැක්කා ගෑනියි යාලුවො සෙට් එකකුයි එක්ක දවස් ගනන් නුවරඑලියෙ ට්‍රිප් ගිහිං ෆොටෝ දාල තිබ්බා... See more වගේ කතා අහන්න වෙනවා 🤢

    Migrate වෙන්න හිත හදාගන්න ඔය නෑදෑ හැතිකරේ සහ ගොබ්බ චාරිත්‍රත් හොද හේතුවක්
    එතකොට මළගෙදරට අඬන්න ගෑනු ගෙනාවේ මීගමු වෙන්ද?
     
    • Haha
    Reactions: saja and Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    එතකොට මළගෙදරට අඬන්න ගෑනු ගෙනාවේ මීගමු වෙන්ද?
    ඒ ගෙදර උන් ලගම නෑයො අපේ අම්මලා තාත්තලා පවා ඇඩුවා? ඇයි උබලට ගෙදර හට් ගහලා ගේ ඇතුලෙ පෙට්ටිය තියලා අල්ලපු ගෙදරක කන්න සෙට් කරලා ඒවටත් ටැප් සෙට් කරලා ගස් බඩගාලා බැනර් තොරන් ගහලා ගමේම ඉන්න රස්තියාදු කාරයො සෙට් එකට එලියෙ කැරම් ගහන්න බූරු ගහන්න සෙට් කරලා දීලා අල්ලපු ගෙවල්වල උනුයි නෑයොයි නැහීහෙන පත හැලි වල කෑම උයලයි මලගේ ගත්තෙ නැත්තං ඇඩෙන්නෙ නැද්ද ? 🤣🤣
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    අපි නම් යන් නෑ ,අපි අප්පච්චිලගෙ ගමේ හින්දා වෙන නෑයෝ මෙහේ එනවා
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    සේරම කට්ටිය දවසක් දිනයක් දාගෙන තාත්තලාගේ මහා ගෙදරට සෙට් වෙනවා එතැනදී තමයි ඔක්කොම චාරිත්‍ර වැදුම් පිදුම්
    meka shape
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Yana eka nam awalak na.
    Ahana ewata damala arinna hithenwa.
    ekai epa wenne :)
    කියලා වැඩක් නෑ. අපේත් පවුලට හිතවත් එකෙක් ඉන්නවා. උගේ වැඩේ එහෙ ගියාම මගෙ සැලරි1 අහන එක.හම්බෙන හැම පාරම අහනවා. ඒක උගෙ විනෝදාංශෙද කොහෙදෝ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    දැන් මිනිස්සුන්ට සල්ලිත් නෑනෙ බන් ඉතින් තව මනුස්සයෙක්ට සංග්‍රහ කරන එක උනත් වදයක් වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: saja and NRTG

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,542
    6,317
    113
    ඒ ගෙදර උන් ලගම නෑයො අපේ අම්මලා තාත්තලා පවා ඇඩුවා? ඇයි උබලට ගෙදර හට් ගහලා ගේ ඇතුලෙ පෙට්ටිය තියලා අල්ලපු ගෙදරක කන්න සෙට් කරලා ඒවටත් ටැප් සෙට් කරලා ගස් බඩගාලා බැනර් තොරන් ගහලා ගමේම ඉන්න රස්තියාදු කාරයො සෙට් එකට එලියෙ කැරම් ගහන්න බූරු ගහන්න සෙට් කරලා දීලා අල්ලපු ගෙවල්වල උනුයි නෑයොයි නැහීහෙන පත හැලි වල කෑම උයලයි මලගේ ගත්තෙ නැත්තං ඇඩෙන්නෙ නැද්ද ? 🤣🤣
    හාපෝ kata kata මීගමුවේ ද? I am a joke akri pasta.
     
    • Haha
    Reactions: Galvatron

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    1681042616554.png
     
    • Haha
    • Like
    Reactions: saja and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    පොඩි කාලේ උන්ගෙන් කීයක් හරි හොයාගන්න කාලේ නම් ආතල්. දැන් නම් සිරාවටම අතේ තියෙන තුට්ටුවට තට්ටුවෙන වැඩක්.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර
    කියලා වැඩක් නෑ. අපේත් පවුලට හිතවත් එකෙක් ඉන්නවා. උගේ වැඩේ එහෙ ගියාම මගෙ සැලරි1 අහන එක.හම්බෙන හැම පාරම අහනවා. ඒක උගෙ විනෝදාංශෙද කොහෙදෝ.
    Ape nayekuth innwa .seen eka mokdda dannwada? :D
    Thamnge lamayege salary ekka compare karanna :lol:
    Mn mulin mulin ganan gaththe na.
    Passe click wuna meketa thamai kiyala :lol:
     
    • Haha
    Reactions: EdNygma

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහොමත් මේ ගොන් චාරිත්‍රෙ තව generation එකයි තියෙන්නෙ. ටීවී වලින් තමයි මිනිස්සුන්ට අවුරුදු පුකේ අමාරුව හදවන්නෙ. නෙස්ටමෝල් කැරයොයි වීවා පොන්නයොයි තමයි අවුස්සන්නෙ මිනිස්සුන්ව. :rolleyes2:
    meca attac
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොඩි කාලේ අවුරුද්දට ගමේ ගියේ හරිම ආසාවෙන්. ආච්චිලා සීයලා නැති වෙලා, නෑයොත් ජොබ් කරන්න ගමෙන් වෙන පැතිවලට ගියාට පස්සේ ගමේ වැඩිය යැවුනේ නැහැ. දැන් අවුරුදු ගානකින් ගිහින් නැහැ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    සමයමක් තමයි, අපේ ගෙදර නම් මොකෙක් වත් එන්නේ නැහැ ලයිට් බිල් කාරයා , ලියුම් කාරයා , ගෙවල් කුලී කාරයා ඇරෙන්න අවුරුදු කියලා සමරන්නේ නැහැ කිරිබතක් උයනවා ඔචර්යි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Thamnge lamayege salary ekka compare karanna :lol:
    මන් නොකීවට ඒක තමා හේතුව. මනුස්සයගේ පුතාට වඩා සැලරි1 අඩුවෙන් කීවොත් සැලරි මදි නේද අහනවා.පුතාට වඩා සැලරි එක වැඩිපුර කීවොත් මූන කට ෆුක කරන ඉන්නවා. උගෙ පුතාගේ සැලරි1 හරියටම හොයාගන්ඩ විදිහක් නෑනේ මට

    අපේ නෑදෑ ගෙවල් 10ක් ඉන්නවා. අපි උන්ගෙ ගෙවල් 10ටම යන්න ඕන. උන් ගෙවල් 10ම අපේ ගෙදරත් එනවා. එතකොට ගෙවල් 20යි. එක ගෙදරකින් පැයක් ඇවිල්ල හිටියොත් පැය 20ක් නාස්ති වෙනවා. දෙයියන්ගෙ ලෙඩක්වත් හැදුණොත් බම් ගොඩ. නැත්තම් කොරෝනා හැදිල කියල කට කතාවක් යැව්ව නම් හරි. එක නෑදෑ කෙනෙක්ට කිව්ව නම් ඌ සේරටම ඕක කියනවා. :lol:
    ගෙවල් ගානේ ගියාම උන් දෙන දෙයක් කාපන් බඩ කට පිරෙන්ඩ. උන් එද්දි අරන් එන ඒවාටත් වග කියපන්. අනික උබට පැය 20ක් ඉතුරු කර ගත්තා කියලා හතර මහ නිදානේ මහල වෙන්නෙ නෑනේ. අවුරුද්ද්ටම පැය 20යි.
    ------ Post added on Apr 9, 2023 at 6:30 PM
     
    • Like
    Reactions: NRTG