අවුරුදු පහ දහය FD දාපු සිංහලුන්ට සුභ ආරාංචි!

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සාරාංශය :

    FD පොලියට 5% ක බද්දක් දැනටමත් ගහනව පොලිය කිය උනත්.

    වාර්ෂික FD පොලිය ලක්ෂ 12ට වැඩි නම් අදායම් බදු ගෙවන්න ඕන. ඒ ආදායම් බැද්දෙන් අර සියේට 5 අඩු කරල ඉතිරි ගාන තමා ගෙවන්න ඕන.

    වාර්ෂික fd පොලිය ලක්ෂ 12ට අඩු නම් IRD එකට ඒක ඔප්පු කරල කපාගත්ත සියට පහ ආයේ ගන්න පුළුවන්. මේකට tin නම්බර් එකක්‌ හදාගෙන තියෙන්න ඕනෙ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    වාර්ෂික fd පොලිය ලක්ෂ 12ට අඩු නම් IRD එකට ඒක ඔප්පු කරල කපාගත්ත සියට පහ ආයේ ගන්න පුළුවන්. මේකට tin නම්බර් එකක්‌ හදාගෙන තියෙන්න ඕනෙ.

    මේක ඇත්තද බන් හරියටම? අධිකරනය ඉදිරියේද ඔප්පු කරන්න ඕන?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේක ඇත්තද බන් හරියටම? අධිකරනය ඉදිරියේද ඔප්පු කරන්න ඕන?
    Video එකේ කොමෙන්ට් එකක්‌ දාල අහපන්
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    බන්දුල ගුණවර්ධන කිව්වා නේ එයා VAT ගත්තේ නෑ කියලා.

    ඉස්සෙල්ල ආණ්ඩුවේ සක්කිලියෝ ටිකයි ඔය නිතිය හැදුව උනුයි බදු අංක අරන් මහජනතාවට ඔප්පු කරාම පස්සේ තාමා මහජනතාව ඕක ගන්නවද නැද්ද කියලා හිතන්න ඕන
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක ඇත්තද බන් හරියටම? අධිකරනය ඉදිරියේද ඔප්පු කරන්න ඕන?

    උබට වත් තේරෙන්නේ නැතිව බලපං නාකි මිනිස්සුන්ට වෙලා තියෙන වැඩේ.
    දන්න එකෙක් දැන් සල්ලි වැඩක් නෑ කියලා FD එකෙන් ගෙවල් ගහනවා. ගෑනියෙක් නෑ, ළමයි නෑ. හදිසියකදී නාකියා අනාථයි.
     
    • Like
    • Haha
    Reactions: acryan and gamerlk

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    වාර්ෂික fd පොලිය ලක්ෂ 12ට අඩු නම් IRD එකට ඒක ඔප්පු කරල කපාගත්ත සියට පහ ආයේ ගන්න පුළුවන්. මේකට tin නම්බර් එකක්‌ හදාගෙන තියෙන්න ඕනෙ.

    මේක ඇත්තද බන් හරියටම? අධිකරනය ඉදිරියේද ඔප්පු කරන්න ඕන?
    Senior citizen only ne?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේක ඇත්තද බන් හරියටම? අධිකරනය ඉදිරියේද ඔප්පු කරන්න ඕන?
    අධිකරණයක් ඉදිරියේ ඕන නෑ... තමන්ගේ ආදායම් වල විස්තර එක්ක tax refund ඉල්ලන්න පුළුවන්...