අවුරුදු ලයික් හිගන්නෝ උබලට msg කොච්චර ආවද අවුරුදු කුමාරයෝ/කුමරියෝ කියා ගත්ත උන් ලයික් කරන්න කියලා. මට නම් 15 ක් විතර එක එකා ලයික් ඉල්ලලා තියෙනවා :rofl: