අවුරුදු විස්සකුත් ගිහින්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කපුගේට කපුගේ ඇරෙන්න රටම ආදරේ කරා මම හිතන්නේ. එකම එක සැරයක් කටුනායක එයාර්පෝට් එකේදී කපුගේ,නන්දා මාලනී, රෝහණ විරසිංහ තුන්දෙනාවම ළගටම දැක්කා ඒත් කතා කරන්න බැරි උනා අපරාදේ ☹️☹️☹️
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    කපූ හොද බේබද්දේක් කියල අහල තියේ. මියුසිකල් වලට කතා කරන්න යද්දි කානුවල වැටිලත් ඉන්නවලු. බීලම මලා කපූ
    මම එතුමන්ට අගෞරවයක් වෙන නිසා "බේබද්දෙක්" කියන වචනය භාවිතා කරන්නේ නැහැ. නමුත්, එතුමාගේ මරණය සිදු උනෙත් බීමත් කම නිසයි.

    Passenger boarding bridge නැති ඒ කාලේ ගුවන් යානයට පඩි පෙළක් හේත්තු කරලා තමයි බිමට බහින්නේ. ඉන්පස්සේ ඒ අසල නවත්වා තියන බස් වලින් ටර්මිනල් එකට එක්කගෙන එනවා.

    මෙතුමා ගුවන් යානයේදී හොඳටම බීලා, බහින්න යනකොට පඩි පෙලෙන් වැටිලා තමයි මරණය සිදු උනේ.
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    මම එතුමන්ට අගෞරවයක් වෙන නිසා "බේබද්දෙක්" කියන වචනය භාවිතා කරන්නේ නැහැ. නමුත්, එතුමාගේ මරණය සිදු උනෙත් බීමත් කම නිසයි.

    Passenger boarding bridge නැති ඒ කාලේ ගුවන් යානයට පඩි පෙළක් හේත්තු කරලා තමයි බිමට බහින්නේ. ඉන්පස්සේ ඒ අසල නවත්වා තියන බස් වලින් ටර්මිනල් එකට එක්කගෙන එනවා.

    මෙතුමා ගුවන් යානයේදී හොඳටම බීලා, බහින්න යනකොට පඩි පෙලෙන් වැටිලා තමයි මරණය සිදු උනේ.
    ekata marenna puluwanda manussayek?
     
    • Like
    Reactions: Solo Rider

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ekata marenna puluwanda manussayek?
    අඩි විස්සක් විසිපහක් (මීටර් හත අටක්) විතර උඩ ඉඳලා වැටුනාම මැරෙන එක පුදුමයක් නොවෙයි.

    මේ පඩි පෙළවල් බොහොම අනාරක්ෂිත ඒවා. යන්තම් දෙපැත්තෙන් hand rail එකක් තියනවා විතරයි. ඒ හැරත් වැටෙන්නේ කොන්ක්‍රීට් වගේ හයිය tarmac එකට නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කපුගේට කපුගේ ඇරෙන්න රටම ආදරේ කරා මම හිතන්නේ. එකම එක සැරයක් කටුනායක එයාර්පෝට් එකේදී කපුගේ,නන්දා මාලනී, රෝහණ විරසිංහ තුන්දෙනාවම ළගටම දැක්කා ඒත් කතා කරන්න බැරි උනා අපරාදේ ☹️☹️☹️

    කපූ හොද බේබද්දේක් කියල අහල තියේ. මියුසිකල් වලට කතා කරන්න යද්දි කානුවල වැටිලත් ඉන්නවලු. බීලම මලා කපූ

    kapuge dewiyek mata nam,,mage 1st plc kapuge....

    සුපිරිම චරිතයක්
    මේක බලන්න
    12 minutes onwards

    Last edited: