owහිත හොද මනුස්සයෙක් කියල කියනව නේද
මම එතුමන්ට අගෞරවයක් වෙන නිසා "බේබද්දෙක්" කියන වචනය භාවිතා කරන්නේ නැහැ. නමුත්, එතුමාගේ මරණය සිදු උනෙත් බීමත් කම නිසයි.කපූ හොද බේබද්දේක් කියල අහල තියේ. මියුසිකල් වලට කතා කරන්න යද්දි කානුවල වැටිලත් ඉන්නවලු. බීලම මලා කපූ
ekata marenna puluwanda manussayek?මම එතුමන්ට අගෞරවයක් වෙන නිසා "බේබද්දෙක්" කියන වචනය භාවිතා කරන්නේ නැහැ. නමුත්, එතුමාගේ මරණය සිදු උනෙත් බීමත් කම නිසයි.
Passenger boarding bridge නැති ඒ කාලේ ගුවන් යානයට පඩි පෙළක් හේත්තු කරලා තමයි බිමට බහින්නේ. ඉන්පස්සේ ඒ අසල නවත්වා තියන බස් වලින් ටර්මිනල් එකට එක්කගෙන එනවා.
මෙතුමා ගුවන් යානයේදී හොඳටම බීලා, බහින්න යනකොට පඩි පෙලෙන් වැටිලා තමයි මරණය සිදු උනේ.
අඩි විස්සක් විසිපහක් (මීටර් හත අටක්) විතර උඩ ඉඳලා වැටුනාම මැරෙන එක පුදුමයක් නොවෙයි.ekata marenna puluwanda manussayek?
hospital ekata aran gihinuth na goda welawk yanakanekata marenna puluwanda manussayek?
කපුගේට කපුගේ ඇරෙන්න රටම ආදරේ කරා මම හිතන්නේ. එකම එක සැරයක් කටුනායක එයාර්පෝට් එකේදී කපුගේ,නන්දා මාලනී, රෝහණ විරසිංහ තුන්දෙනාවම ළගටම දැක්කා ඒත් කතා කරන්න බැරි උනා අපරාදේ![]()
කපූ හොද බේබද්දේක් කියල අහල තියේ. මියුසිකල් වලට කතා කරන්න යද්දි කානුවල වැටිලත් ඉන්නවලු. බීලම මලා කපූ
kapuge dewiyek mata nam,,mage 1st plc kapuge....