උන්ටත් මතක නැතුව ඇතිඑහෙනම් උන් තාම මාව ආශ්රය කරන්නෙ.?
ඇත්තද බන් බීල කරන කියන ඒව මතක නෑ කියන්නේ පහුවදාට
උන්ටත් මතක නැතුව ඇතිඑහෙනම් උන් තාම මාව ආශ්රය කරන්නෙ.?
උඹ දාගෙන අරිනවා ඇති පහුවදාට මතක නැතුව ඇති![]()
. මුන් එක්ක ඉදලා කටුස්සා ත් වල් වෙලා . 
අපෙත් එකෙක් ඉන්නවා. එක බිව්වම කඩ්ඩ මෝඩ් එක ඔන් වෙනවා. ඊට පස්සේ ෆුල් ආතල්



වල නෙවේ ඉතින් වෙන්න පුළුවන් සිද්දි නෙවඊයා කටුස්සා මොනවද මෙ කියවන්නෙ. මුන් එක්ක ඉදලා කටුස්සා ත් වල් වෙලා .
![]()

උන්ටත් මතක නැතුව ඇති![]()
ඇත්තද බන් බීල කරන කියන ඒව මතක නෑ කියන්නේ පහුවදාට![]()

උඹ සිගරට් බොන එක නතර කරනව කිව්ව මතකද![]()
![]()

එක තමා බන්,,
ඒත් බොද්දි අනිත් එනිත් එක ආ මචන් ගනින් කියල සිකරට් එක දික් කරන්දිදි රෙජෙකට් කරන්න බෑ බන්...![]()
එක තමා බන්,,
ඒත් බොද්දි අනිත් එනිත් එක ආ මචන් ගනින් කියල සිකරට් එක දික් කරන්දිදි රෙජෙකට් කරන්න බෑ බන්...![]()


Bite monawada gaththe bonna? Monada biwwe?

ඇයි යකෝ බැරි බීල නිකං ඉන්න තිබ්බ ඕක උරන්න යන්නැතුව![]()
Bite monawada gaththe bonna? Monada biwwe?
එහෙම බෑ,, බන්..
බොද්දි සිකරට් එක .. හම්මෙ....

Black pepper pork devilled plus cashew

Hambee pork katata kela inuwa. 
Hambee pork katata kela inuwa.
![]()

keels eke fried chieken and cheese bits,,,![]()

and cresent cheese and chicken jumbo sausage ekka. 

Hambee pork katata kela inuwa.
![]()

කොච්චර බිව්වද ? කොහොමද දැනෙන සතුට . පාවෙනවා වගේද
වෙරි වීමක් තියෙන්නෙ