අවුරුදු සමරන්න හොදටම ගහල ඉන්න උන් වරෙව්,...

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    උඹ දාගෙන අරිනවා ඇති පහුවදාට මතක නැතුව ඇති :rofl:

    ඊයා කටුස්සා මොනවද මෙ කියවන්නෙ :shocked: . මුන් එක්ක ඉදලා කටුස්සා ත් වල් වෙලා . :shocked:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන්ටත් මතක නැතුව ඇති :D

    ඇත්තද බන් බීල කරන කියන ඒව මතක නෑ කියන්නේ පහුවදාට :oo:

    අඩො.. :shocked:
    නෑ බන්.. හැබැයි මට කවදාවත් කොච්චර බිව්වත් කරපු දේවල් අමතක වෙන්නෙ නෑ,,,
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ සිගරට් බොන එක නතර කරනව කිව්ව මතකද :angry: :sorry:

    එක තමා බන්,,
    ඒත් බොද්දි අනිත් එනිත් එක ආ මචන් ගනින් කියල සිකරට් එක දික් කරන්දිදි රෙජෙකට් කරන්න බෑ බන්...
    :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,687
    68,049
    113

    එක තමා බන්,,
    ඒත් බොද්දි අනිත් එනිත් එක ආ මචන් ගනින් කියල සිකරට් එක දික් කරන්දිදි රෙජෙකට් කරන්න බෑ බන්...
    :sorry:

    Ma nigga is in a vicious cycle
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එක තමා බන්,,
    ඒත් බොද්දි අනිත් එනිත් එක ආ මචන් ගනින් කියල සිකරට් එක දික් කරන්දිදි රෙජෙකට් කරන්න බෑ බන්...
    :sorry:

    :sorry:
    ඇයි යකෝ බැරි බීල නිකං ඉන්න තිබ්බ ඕක උරන්න යන්නැතුව :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry:
    ඇයි යකෝ බැරි බීල නිකං ඉන්න තිබ්බ ඕක උරන්න යන්නැතුව :(

    එහෙම බෑ,, බන්..
    බොද්දි සිකරට් එක .. හම්මෙ....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එහෙම බෑ,, බන්..
    බොද්දි සිකරට් එක .. හම්මෙ....

    ඔහොම ගියොත් උඹට ඕකෙන් කවදාවත් ගැලවෙන්න බැරිවෙන තරමට ඇබ්බැහි වෙයි :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොච්චර බිව්වද ? කොහොමද දැනෙන සතුට . පාවෙනවා වගේද

    මම බොන්න ඇති ගල් තුන් කාලයි බියර් දෙකකුයි,,,,
    පාවෙනව වගේ නම් නෑ බන්...:oo: වෙරි වීමක් තියෙන්නෙ:yes: