අවුරුදු සරුදැයි බොල

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,257
    2,453
    113
    37
    අවුරුදු සරුදැයි බොල

    385284.jpg


    අවුරුදු සරුදැයි බොල
    කිරිබත් මේසා ඉතිරෙනා ලෙස
    අරන් වර අපේ ගෙදරටත් හෙට
    සුභ අලුත් අවුරුද්දක් වේ උඹට

    ​
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අවුරුදු සරුදැයි බොල
    කිරිබත් මේසා ඉතිරෙනා ලෙස
    අරන් වර අපේ ගෙදරටත් හෙට
    සුභ අලුත් අවුරුද්දක් වේ උඹට

    ​

    අයියෝ කිරිබත් කන්න තියෙන්නෙ රෑටනේ බොල .:angry:..ඉතිං රෑ වෙලා එන්න විදියක් නැහැ ..:yes:..අම්මි ගහයි...:rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,684
    22,376
    113
    Gotland

    බොලට නම් සරු ඇති
    අපිට නම් මුකුත් නැත
    තොපේ මහරජ
    කෙලියා නේද බත් පතට






    just for laugh
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබටත් ඔබගේ පවුලේ අයටත් සාමය සතුට සෞභාග්‍යය පිරි සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වෙවා​