නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය උනත් එලකිරියට මා පය තැබූ මාසයයි . මුලින්ම ගෙස්ට් කෙනෙක් විදියට වෙන දේවල් බලාගෙන ඉදලා හා හා පුරා කියලා 2007 නොවැම්බර් මාසයේ එළකිරියේ සාමාජිකත්වය හිමිකරගත්තා .
ඊට පසු මෙහි මාගේම වූ අනන්‍යතාවයක් යටතේ පොස්ට් සහ අනිකුත් දේවල් කට්ටියත් එක්ක බෙදාගත්තා. අවුරුදු 10ක් ගත උනත් තවමත් ඒ දේවල් වෙනස් වී නැ ...
මුලින්ම මට ඕන උනේ මාගේම කියලා දෙයක් කරන්න .... එකට මුලින්ම සැහෙන ප්‍රශ්න ආවා .....ඉස්සර ගැහැණු මෙම්බර්ස්ලා ඉන්න තැන්වල සමහර අයට වචනයක් කියන්නත් බැ Banned වෙනවා .....එහෙම කෙස් දාපු අයත් දැන් එළකිරියේ නැහැ .... හොරෙන් ඇවිල්ලා යනවා කියලා තමා ආරංචි. ඔය දේවල් වලට මුහුණ දීලා Banned නොවී ඉන්න තරම් මම වාසනාවන්ත උනා . GTRZ ව ආදරෙන් මතක් කල යුතුයි.
මා මෙහි සමාජිකත්වය ලබාගන්නා කාලයේ මෙහි වැඩකරුවන් වූ සමහර සාමාජිකයින් දැනට අප අතර නැති උනත් ඔවුන් ඉඩ හිට හෝ ඇවිත් යන බව ප්‍රසිද්ද රහසකි . ගැහැණු සාමාජිකයින් ඒ අතරින් විශේෂයි.
විවිදවූ බාහිර ක්‍රියාකාරකම් වලින් අපගේ සමහර සාමාජිකයින් මට අදුරගන්න පුළුවන් උනා . ඒ අතරින්
බොන පාර්ටි , ක්‍රිකට් මැච් සහ ගිය එකම ට්‍රිප් ඒක විශේෂයි.
මෑතක ඉදන් සිදුවන සමහර ක්‍රියාවන් අනුමත කල නොහැකි උනත් මට හිතෙන දෙය නම් සයිට් එකේ ට්‍රැෆික් වැඩි කරගැනීම සදහා එම දේවල් සදහා ඇඩ්මින්වරුන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. විශේෂයෙන් සමහර සාමාජිකයින්ගේ රේප් කපා කුණුහරුපෙන් බැනවැදීම විශේෂයි. මෙය මා හටත් නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන දෙයක් .
සමහර තැන්වලදී අපගේ සමහර සාමාජිකයින්ගේ ෆේක් එකෙන් මේ දේවල් වෙන ඒක අප කා අතරත් තියෙන ප්‍රසිද්ද රහසක්.
මම මෙය අවස්ථාවක් කරගන්නවා මුල ඉදන් මාත් එක්ක ඉන්න සහ හිටපු අයට මාගේ ස්තුතිය පුද කිරීමට. මොකද ඔවුන් නැති නම් dj gamaya කියන චරිතය නිකන්ම මෙම්බර් කෙනෙක් වීමට ඉඩ තිබ්බා
මෙහි ප්‍රයෝජන හැමෝටම අත්විදීමේ හැකියාව තියෙනවා. මොකද ඕනෑම දෙයකට උදව් කිරීමට කැමති පිරිසක් මෙය තුල තවමත් රැකිලා ඉන්නවා .. මොකද ඒ දෙය මට හුගක්ම තේරුනේ දැනට අවුරුද්දකට කලින් මා මුහුණ දීපු පුද්ගලික ප්‍රශ්නයකට මම දැකලවත් නැති අය මට උදව් කරා . එය ස්තුති පුර්වකව සිහිපත් කල යුතුයි.
කියන්න දේවල් හුගක් තිබ්බත් දැනට මෙය ඇති කියලා හිතනවා ... හරි කියලා හිතෙන දෙයක් කියන්න සහ වැරද්දක් පිළිගන්න කොහොමටවත් පස්සට යන්නේ නැ මම ..... මගේ ෆේක් නැ ... එකම ලොගින් ඒක මේක විතරයි ..... කියන ... කරන ..... හැම දෙයක්ම මේකෙන් විතරයි
එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්