අවුරුදු 10 ක ආදායම් බලපත්‍ර - Revenue Licence

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    අවුරුදු 11 ක විතර ලයිසන් නැති බයික් එකක් තියෙනවා.


    මේ දවස් වල එහෙම ආදායම් බලපත්‍ර ගොඩක් පරන අයට මාලිමාලිගාවත්තේ හෙඩ් ඔෆිස් ගිහින් ඒකේ හිග මුදල් අංශයට ගිහිල්ලා ට්‍රාන්ස්ෆර් පේපර් පෙන්නලා ගෙවන්න ඕන හිග මුදල සහ දඩය අඩු කරගන්න පුලුවන්.


    මම ගාව දැන් ට්‍රාන්ස්ෆර් පේපර් තියෙනවා. ID Copy එක නෑ. දන්න කෙනෙක් කියනවද එතනින් එහෙම ආදායම් බලපත්‍රය ගන්න කලින් අයිතිකාරයාගේ ID කොපිය ඉල්ලනවද කියලා?

    Edit : වාහනය තාම මගේ නමට නෙමෙයි තියෙන්නේ. මගේ නමට පුරවපු ට්‍රාන්ස්ෆර් පේපර් තියෙනවා.
     
    • Like
    Reactions: ThisaraMalintha

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Revenue license ganna puluwan. eth ban oka transfer karanne kohomada kawada hari
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    Yes, Got it transferred to my name and then got the revenue license.
    kohomada machan kale? monada ona? owner mama newe. 2016 idan wahane eliyata wath aran naha. mata kiuwa owner inna ona kiyala. maligawaththe moakkada office ekakata yanna onada? id copiyak, transfer paper thiyenawa. transfer karannath revenue licen eka ona ned? poddak wisthara kiyanna puluwanda?
     

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    Machan mageth bike eke potha thama kalin ekage namata thiyenne.. oya e process eka dannawada. ona karana documents tika ehema
    Transfer Paper set ekak aran Narahenpita RMV ekata yanna one machn pothath ekka.
    kohomada machan kale? monada ona? owner mama newe. 2016 idan wahane eliyata wath aran naha. mata kiuwa owner inna ona kiyala. maligawaththe moakkada office ekakata yanna onada? id copiyak, transfer paper thiyenawa. transfer karannath revenue licen eka ona ned? poddak wisthara kiyanna puluwanda?
    Transfer krnna nam one na machn mataka widiyata. Transfer krnna nam yanna one RMV. Maligawatte yannone revenue license eka hadaganna.
     
    • Like
    Reactions: pcguru

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    1.එක්කෝ නම තියෙන එක්කෙනා ගිහින් දඩ ගෙවලා කරගන්න ඕනේ
    2. නැත්නම් ඔයාගේ නමට Transfer වෙන්න දාලා RMV එකෙන් ලියුමක් අරගෙන ගිහින් පළාත්සභවට දඩය ගෙවලා ආදායම් බලපත්‍රය ගන්න ඕනේ

    ඔය දෙකෙන් එකක්