අවුරුදු 1000ක් ආපස්සට යමු
මේ කියන්න යන්නේ වසර 1000කට පමණ පෙර ශ්රී ලංකාවේ තිබු ධීවර ක්රමය පිලිබදවයි.
මිනිස්සු මස් මාලු කන්නෙ සැහෙන කාලයක ඉදල
අවුරුදු ලක්ශ හය කට පෙර ලංකාවෙ සිටි හෝමෝඉරෙක්ටස් මානවයා පිළිබද තොරතුරු සොයා ගෙනුනෙ මීට මාස වසර කිහිපයකට පෙරය.
මොවවුන් පිළිබද තොරතුරු ලැබුනද ඔවුන් ජිවත් වූ මයක්කයිය, බුන්දල,පතිරාජවෙල වැනි අදීක ලවන සහිත පස් ස්තරවල සිදුවන සීග්ර ජීර්ණ වීම නිසා ඔව්න් බාවිතා කල ගල් ආයුද පිළිබද තොරතුරු සොයා ගැනුනෙ නැත.
මුලින්ම ශ්රී ලංකාවෙ ප්රාග් ඓතිහාසික ලෙනකින් මෝර දත් සොයා ගැනුනේ 1980-84 බටදොඔ ලෙනෙනි. එහිදී කිරි මෝරුන් දත් කීපයක් සොයා ගැනුනි. 1986 දී පාහියන් ලෙන කැනීමෙි දී විශාල කිරි මෝර දතක් සොයා ගැනුනි. 1990 දී සීගිරිය අලිගල ගුහාවෙන් කොටිමෝරකුගේ දතක්ද සොයා ගැනුනි. 2008 පොතුගල් ලෙනින් කිරි මෝරුන් දතක් සොයා ගැනුනි. 2008 දීම පාහියන් ලෙනින් හමුවූ මාර්කො වර්ගයේ මෝර දත අනුව එම මෝරා කිලෝ 800-900 ත් අතර එකෙක් බව සොයා ගැනුනි. 2005 දී බෙල්ලන්බැදිපැලැස්සේ දී කල කැනීම් වලින් අතිවිශාල උදලු මෝර දතක් සොයා ගැනුනි. කාලනිර්ණයට අනුව අවුරුදු 12500 ඉහත සිට ධීවරයකු කිලෝ 400 ක පමණ උදලු මෝරා දඩයම් කල බව කිව හැක.
දැනට හමු වී ඇති දකුණු ආසියාවෙි ඉපරණිම සාධකය වන්නේ හුංගම මිනිඇතිලියෙන් හමුවූ අවුරුදු 7000 ක් පැරණි සත්ව කටුවකින් කළ බිලී කොක්කයි.
මෙලෙස ශ්රී ලංකාවෙ වෙසෙන අපට මෙම තොරතුරු මගින් අපගේ ඉපැරණි මානවයාගේ තාක්ශණය පිළිබදව අභිමාණයක් ඇතිකරගත හැකිය.

බම්ප් එකක් දාන්නත්, කැමතිනං සලකලා යන්නත් අමතක කරන්න එපා..