බුම්පිඑළකිරියට ඇවිත් අවුරුදු 11ක් ගෙවිලා ගියා.රෙප් පවර් එක 20ක් වෙලා.
ගත්ත දේවල් බොහෝමයි.හැබැයි දුන්න දේවල් නම් නැහැ වගේ.නමුත්
හොඳ පෝස්ට් වලට දිරි ගන්වල තියෙනවා.ඉදිරියටත් හොඳ දේ බලාපොරොත්තු වෙනවා.
එළකිරියේ මුල් කාලයේ ඉතා වටිනා පෝස්ට් දකින්න ලැබුනත් දැන් දැන් එවැනි පෝස්ට් පලවීමේ
අඩුවක් පෙනෙනවා.එළකිරිය තවත් ඉදිරියට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
මචන් ගත්ත දේ වගේම අත්දැකීමක් හරි ශෙයා කරන්න වටිනව ගොඩක් බලන කෙනෙක්ට... අත්දැකිමෙන් හෝ පලපුරුද්දෙන් දෙන දේවල් සල්ලි වලටවත් ගන්න බැ නේද ! ජය වේවා ඔබට


