අවුරුදු 12කට පසු ලාභ ලැබූ රජයේ මුද්‍රණ සංස්ථාව

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,268
    27,980
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නිවැරදි මාවතේ යන රජයක් ආවාම තියන වටිනාකම
    ❤


     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,268
    27,980
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Ara weradi pitu tika rework karanna kalin hadapu account statement anuwa wennathi :lol:


    අයින් කරන පිටු වලින් කඩල ගොටු හදලා තමා ලාභෙ වැඩි කරගන්න වෙන්නේ.
    විපක්ෂයේ කියන්නෙනම් මේ රජය ෆේල් කියල ඒත් හැම දේම්ම ලාබ ලබනව
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    ඕක ඉස්සර ඉඳන් ලාබ ලැබුවා.

    පෙළපොත් පුද්ගලික අංශයට දුන්නට පස්සේත් profit කළා. 2022 වගේ ඉඳන්.... ඔය සබාපතියා කුරුණෑගල රෝහලේ physiotherapist කෙනෙක්..... NPP ගොට්ටෙක්..... ඉංජිනේරු කෙනෙක් දාන්න ඕනේ සබාපති පුටුවට.... ඊළඟ අවුරුදු 20 plan කරන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,982
    15,437
    113
    විපක්ෂයේ කියන්නෙනම් මේ රජය ෆේල් කියල ඒත් හැම දේම්ම ලාබ ලබනව
    Hemadema nemei. Ara brown sugar shops ehema profitable da bn ? Overall sugar industry eka loss neh. බිග් කුච්චන්.
    Foreign reserves depleted habai.
    Mama nemei kiyanne Nandalal, targets achieve karanna bari wuna kiyala.
    Mun bera gahala path karapu SOE wala hitapu CEOsla heen seeruwe resign wela.

    Me ratata lokuma hene konda pana thiyena opposition ekak nathi eka. Aruge pita mu kasanawa muge pita aru kasanawa. Okai hene.
     
    • Like
    Reactions: Inigo Montoya

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕක ඉස්සර ඉඳන් ලාබ ලැබුවා.

    පෙළපොත් පුද්ගලික අංශයට දුන්නට පස්සේ profit කළා. 2022 වගේ ඉඳන්.... ඔය සබාපතියා කුරුණෑගල රෝහලේ physio කෙනෙක්..... NPP ගොට්ටෙක්..... ඉංජිනේරු කෙනෙක් දාන්න ඕනේ සබාපති පුටුවට.... ඊළඟ අවුරුදු 20 plan කරන්න පුළුවන්
    meke kiyanne after 12 years kiyala, school books private print kalada bn 12 years kalin idan?

    anyway, this is the best time to privatize it or at least PPP. habai ithin gov eka soe walata love nisa private karanna dena ekak na............ :ROFLMAO: aye next year loss making wei :poop: