උබල ලංකාවෙ විතරද දැක්කෙ මේ වෙනකොට Thailand Indonesia Malaysia මේ වගේමයි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    අඩුම ගානේ පොඩ්ඩක් කලින් prepare වෙන්න තිබ්බා, එනවා කියලා දන්නවනේ. වෙන හානිය කොහොමත් නවත්තන්න බෑ.
    ආයේ මේ damage ටික නෝමල් වෙන්න මාසයක්වත් යයි. කෝච්චි පාර නන් මාස දෙක තුනකට වත් බැරි වෙයිද දන්නේ නෑ.
    ඔව්ව කිරියේ කියන හින්ද හොදයි. බැරිවෙලාවත් facebook එකේ හරි youtube එකේ හරි දැම්මොත් ජෙපි zombie ටික ඇහැරිලා කුණුහරුප වටේටම විසික් කරන එන්නේ ආරුඩ වෙලා :lol:
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    lapa wesige puthai appa awesi. wapara kalakanniyai tharageta photo shoot.
    hadun neddi ponnaya gana katha karala wadak ellie
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Thawa ekek kiwwa neda hamudawa daala ne kiyala. What can the forces do when the entire country is undergoing landslides. Do they want the forces men to be killed too or drowned in flood water. In a disaster of this scale, the best thing is to find a safe place and weather it out. Trying get army to dig up for victims in the middle of torrential rain you are risking the lives of the rescuers
    ඊයේ airport එකේ baggage loading unloading සහ තව ground වැඩ ගොඩක් කරේ forces වල උන් airport and aviation එකේ උන්ට වතුර නිසා වැඩට එන්න විදිහක් නැති නිසා. SriLankan එකේ crew උන්ගේ ගෙවල් වලට ගිහින් pick කරලා උන්ව airport ගෙනාවෙත් army trucks වල මොකද උන්ගේ normal crew transport වලට වතුරේ යන බැරි නිසා.