අවුරුදු 12ට පස්සේ

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබ තම ඉන්නවද් මරු මරු
    නැතුව :frown:
    Dan kiyalat wenasak naha api ahala nathi bara wachana daala apiwa baya wena widiyata loku post ehema daaanwa pora😂😂

    එහෙම බය කරන්න කියලා නැහැ ඉතින් මම ගොඩක් පොඩි කළේ ඉඳන් compputer use කරන්න ලැබුණා. Subject එකට ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තා. එතකොට අනික් ගොඩක් උන්ට වඩා field එකේ ගොඩක් ලොකු gap එකක් තියාගෙන දේවල් දැන ගත්තා. ඒව මේකෙ පුළුවන් විදිහට හුගක් උන්ට කියලා දුන්නා. බය කොරන්න ශෝ එක දෙන්න වගේ ළමා ආතල් තිබ්බේ නෑ. තව මිනිහෙකුට knowladge එක දෙන එකෙන් ලැබෙන තෘප්තිය එළකිරි එකෙන් තමයි පුරුදු උනේ.

    මේක මෙච්චර කල් මෙහෙම රන් වෙන්නේ හැමෝම දන්න දේවල් අනික් මිනිස්සුන්ට බෙදලා දෙන නිසා.

    ඒ කාලෙ ඇත්තටම ගොඩක් උන්ට ඉන්තර්නඒත් තිබ්බේ නැති නිසා හිටියා crowd එක පට්ට decent.

    පස්සේ ඉතිං කොන්දොස්තර ද මේසන් බස් ද ඔක්කොම මේකෙ. උන් එක්ක ඉදලා අපිත් නරක්..උන..

    අපි මේකෙ ලේසියෙන් කුණු හරූපයක් වත් ඒ දවස් වල කිව්වේ නැ...

    මිනිස්සු ඉතින් වෙනස් වෙනවා..ලෝකය run වෙනකොට කාලෙ යනකොට මේවත් මිනිස්සුන්ට අදාල trends වල දේවල් තමයි කතා වෙන්න ගන්නේ.
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    meke billgates kiyala ekkenekuth hitiya. man 2008 vage idan hitiya real account eken. me account eka haduve 2012
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    නැතුව :frown:

    එහෙම බය කරන්න කියලා නැහැ ඉතින් මම ගොඩක් පොඩි කළේ ඉඳන් compputer use කරන්න ලැබුණා. Subject එකට ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තා. එතකොට අනික් ගොඩක් උන්ට වඩා field එකේ ගොඩක් ලොකු gap එකක් තියාගෙන දේවල් දැන ගත්තා. ඒව මේකෙ පුළුවන් විදිහට හුගක් උන්ට කියලා දුන්නා. බය කොරන්න ශෝ එක දෙන්න වගේ ළමා ආතල් තිබ්බේ නෑ. තව මිනිහෙකුට knowladge එක දෙන එකෙන් ලැබෙන තෘප්තිය එළකිරි එකෙන් තමයි පුරුදු උනේ.

    මේක මෙච්චර කල් මෙහෙම රන් වෙන්නේ හැමෝම දන්න දේවල් අනික් මිනිස්සුන්ට බෙදලා දෙන නිසා.

    ඒ කාලෙ ඇත්තටම ගොඩක් උන්ට ඉන්තර්නඒත් තිබ්බේ නැති නිසා හිටියා crowd එක පට්ට decent.

    පස්සේ ඉතිං කොන්දොස්තර ද මේසන් බස් ද ඔක්කොම මේකෙ. උන් එක්ක ඉදලා අපිත් නරක්..උන..

    අපි මේකෙ ලේසියෙන් කුණු හරූපයක් වත් ඒ දවස් වල කිව්වේ නැ...

    මිනිස්සු ඉතින් වෙනස් වෙනවා..ලෝකය run වෙනකොට කාලෙ යනකොට මේවත් මිනිස්සුන්ට අදාල trends වල දේවල් තමයි කතා වෙන්න ගන්නේ.
    Mathakada Kunuharupa Dapugaman Baaaaannnn.... :P8-)
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    ෆේස්බුක් එකට මුහුණු පොත කියන්න එපා බන්, හද්ද කැතයි. බොලා ඇන්කර් පිටි පැකට් එකක් දෙන්න කියල කඩෙන් ඉල්ලුවට නැංගුරම් පිටි පැකට් එකක් දෙන්න කියල ඉල්ලන්නේ නෑනේ නේද?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්හා මේකෙන් ඉස්ර ඉදන් ආවට 2015 දී වගේ Account එකක් හදා ගත්තේ.
    දැන් ගොඩක් පරණ උන් මේකට එන්නේ නෑ මේකත් දැන් ෆේස් බුක් එක වගේ වෙලා ඒකයි පරන උන් එන්න්නේ නැත්තේ?
    දැන් දේශපාලනය අසහන නූල් ගොඩක් වැඩියි මේකේ ඉස්සරත් ඒවා තිබ්බ ඒත් මේවගේ චාටර් නෑ..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ෆේස්බුක් එකට මුහුණු පොත කියන්න එපා බන්, හද්ද කැතයි. බොලා ඇන්කර් පිටි පැකට් එකක් දෙන්න කියල කඩෙන් ඉල්ලුවට නැංගුරම් පිටි පැකට් එකක් දෙන්න කියල ඉල්ලන්නේ නෑනේ නේද?
    oya fb eke dan tiyana godak dewal mulinma elakiri eken apuwa ban. meme ehema mulinma damme meke ekek. meme kiyala nemai. nikan story ekak wage damma photo ekak dala. mata eka hoyaganna ba hoyala dannam
     
    • Wow
    Reactions: Heshan Daminda