අවුරුදු 12ට පස්සේ

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ආ....! යකෝ....! තෝ තාම හුස්ම ගන්නවද?
    මං හිතුවෙ යට්යන්තොට වෙන්ඩ ඇති කියලා. :rofl:
    දැන් නං උඹ නහින දෙහින කාලෙ නේද? දැන් මෙව්වා අස්සේ රිංගන්ඩ යන්න නැතුව බණක් භාවනාවක් කොරගෙන ඉන්ඩ එපැයි.

    හෙහේ.. අරූගේ වෙඩින් එකට සෙට් උනයින් පස්සේ... ආයෙ දකින්න වෙන්නේ ලබන ආත්මේ කියලා හිතුවේ. දකින්ඩ ලැබිච්ච එක සතුටුයි බං. දැන් උඹ බතලයා වගේ ඇති නේද?

    Welcome back

    @BLACKLIST_MEMBER uya hariyata minissunta udaw karalane :P
    මට ලැජ්ජ කරන්න එපා. මම දැන් වෙනස්, වැඩි ආවොත් දන්නවනෙහ්
     
    • Haha
    Reactions: accessuser

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    මම 2009 ආවේ...
    ගොඩක් ඇක්ටිව් වුනේ 2010-15 වගේ අතර..ඊට පස්සෙ 2018 පස්සේ ආවේ..

    මොකක් හරි දෙයක් ඒ කියන්නේ ෆෝන් එකක් කැමරා එකක් වගේ දෙයක් ගන්න කලින් මේකේ පෝල් එකක් දාලා ගන්න ඕන කියන එක ඒකාලේ ඉන්දන්ම.තිබ්බා.මොකද මේකෙන් අහලා ගත්තු කිසිම දෙයක් අදවෙනකන් වැරදිලා නෑ..

    හැබැයි ජිවිතේට ගත්තු අත් දැකීම් නම් ගොඩක් ඒවා වැරදි..එක එක්කෙනා කියපු ඒවා ඒවිදියටම සිද්ද වෙන්නෙ නෑ..හැබැයි මොනා හරි ගන්න හරි හදන්න කලින් හරි මෙකේ දාපූවනම් 100% හරි කියපුවා මේකේ මෙම්බර්ස්ලා..

    thanks machan. matath me kasada thread dakala badina ekath reconsider karanna wela thiyenne.
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    මං නම් එළකිරි එකට අලුත්. තාම මාසයක් වත් නෑ. හැබැයි ආපු පලවෙනි දවසේ ඉඳන් අද වෙනකම් හැමදාම එනවා. මේක මං දැකපු පට්ටම place එකක්. අව්ලකට තියෙන්නේ අසහනකාරයෝ ටිකක් ඉන්න එක විතරයි.
    Much love එළකිරි
     

    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    mama meakata set unea 2009 wagea . gaodaka active wela hitiyea nea .ita passea mea auruddea thama awea. parana account ekea password mathakath nea reset kalata reset uneath nea.
    ea kalea godak dewal igena gatthea meken thamai
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    අඩෝ මේක දැක්කමයි මතක් වෙන්නෙ. දවසක් මට කොල්ලෙක් school ඇරිල බස් එකේ කයියක් දාන් එන ගමන් කියනව උබ බලපන්කො කිරියෙ ඉන්නව මචන් blacklistmember කියල මම අදුරන අයිය කෙනෙක් පොර නම් සුපිරිම වැඩ්ඩෙක් හැකින් එහෙම මචන් පොරට නතිං කිව්ව. 😂😂
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    අඩෝ මේක දැක්කමයි මතක් වෙන්නෙ. දවසක් මට කොල්ලෙක් school ඇරිල බස් එකේ කයියක් දාන් එන ගමන් කියනව උබ බලපන්කො කිරියෙ ඉන්නව මචන් blacklistmember කියල මම අදුරන අයිය කෙනෙක් පොර නම් සුපිරිම වැඩ්ඩෙක් හැකින් එහෙම මචන් පොරට නතිං කිව්ව. 😂😂
    haha oka eda idan hacking seen eka kiyala thama minissu anduwe, man hithuwe dan ehama ne kiyala 😂😂