අවුරුදු 12 කට විතර පස්සෙ බස් එකේ ගියා

nook1176

Active member
  • Apr 6, 2015
    365
    70
    28
    අවුරුදු 12 කට විතර පස්සෙ බස් එකේ ගියා

    මචන්ලා. මම අද අවුරුදු 12 කට විතර පස්සෙ බස් එකේ ගියා. අමුතු ගතියක් දැනුන බන්. ඉස්කොලෙ uniform පිටින් කොල්ලො class ඉවර වෙල කෙල්ලන්ට try කරන එවා දක්කම අපිටත් එහෙම කාලයක් තිබුනනෙ කියල හිතුන. බස් එකෙ ටිකක් සෙනගත් හිටිය. එ අතරෙ එකෙක් jack එකක් ගහන්න පොඩි try එකක් දෙනවත් දැක්ක. school uniform පිටින් කෙල්ලො class ඉවර වෙල වල් පල් කියවන එවත් දැක්කම මට මගෙ අතීතය මතක් උනා.:):)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් බස් වල ගිහින් තියෙනවා ඕන තරම් නමුත් කෝච්චියක ගිහින් නෑ අවුරුදු ගාණකින්.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    මම නම් බස් වල ගිහින් තියෙනවා ඕන තරම්.....:cool:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan elakiri eke tiyenne mewage pissu thread, ekkenek car ekaka gihin nahalu, thawath ekkenek adalu bus eke giye. thawath ekkenek dai ada thamai awidde kiala
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    dan elakiri eke tiyenne mewage pissu thread, ekkenek car ekaka gihin nahalu, thawath ekkenek adalu bus eke giye. thawath ekkenek dai ada thamai awidde kiala

    ත්‍රේඩ් එකේ නම බලලා අදාල ඒවා විතරක් කියවන්න සත්තරන්
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    school uniform පිටින් කෙල්ලො class ඉවර වෙල වල් පල් කියවන එවත් දැක්කම මට මගෙ අතීතය මතක් උනා.:):)

    e kiyanne ubath wal pal kiyawapu 1da kare :shocked:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම අවුරුදු ගානකට පස්සේ ඊයේ කාර් එකේ ගියා, නැත්තම් හැමදාම බස්වල බන්. :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම නම් යන්නෙම රුහුණේ, නැත්නම් සාගරිකා එකේ. ඒත් නැත්නම් නයනා කුමාරි එකේ.... :cool:

    මං නගරාන්තර විතරයි ගිහිං තියෙන්නෙ 1.45 කෝච්ච්යෙ.. :no: :no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් යන්නෙම රුහුණේ, නැත්නම් සාගරිකා එකේ. ඒත් නැත්නම් නයනා කුමාරි එකේ.... :cool:
    මොනාද බන් ඒ අන්තිම එක. කොච්චියක්ද? නැත්තම් පෙට්ටියක්ද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මං නගරාන්තර විතරයි ගිහිං තියෙන්නෙ 1.45 කෝච්ච්යෙ.. :no: :no:

    බස් එකේ යනවට වඩා කෝච්චියේ යද්දී ආතල් බන්, මොකද බස් එකේ යද්දී පේන්නේ පාර දෙපැත්තේ කඩවල්, hotels අරව මේවා. ඒත් කෝච්චියේ යද්දී පේන්නේ ගෙවල්වල පිටිපස්සවල්. මුඩුක්කු ගෙවල්වල ජීවිත. එක එක මිනිස්සුන්ගේ සැබෑ ජීවිත ගෙවෙන හැටි.

    උදේ පාන්දර යද්දී නම් තව ඒවා පේනවා. ;)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බස් එකේ යනවට වඩා කෝච්චියේ යද්දී ආතල් බන්, මොකද බස් එකේ යද්දී පේන්නේ පාර දෙපැත්තේ කඩවල්, hotels අරව මේවා. ඒත් කෝච්චියේ යද්දී පේන්නේ ගෙවල්වල පිටිපස්සවල්. මුඩුක්කු ගෙවල්වල ජීවිත. එක එක මිනිස්සුන්ගේ සැබෑ ජීවිත ගෙවෙන හැටි.

    උදේ පාන්දර යද්දී නම් තව ඒවා පේනවා. ;)

    මුලින්ම කෝච්චියෙ යන්න කලින් මාත් හිතං හිටියෙ ලඞ්කාව කියන්නෙ ඉන්ඩියාවට වඩා මාර සුන්දර රටක් කියල :yes: :yes:
    මට අද වගේ මතකයි පලවෙනි දවසෙ කෝච්චියෙ ගිහිං වටේ දකිද්දි මේකත් ඉන්ඩියාවෙම කෑල්ලක්නෙ කියල දුක හිතුන විදිහ :( :( :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මොනාද බන් ඒ අන්තිම එක. කොච්චියක්ද? නැත්තම් පෙට්ටියක්ද?

    දැනට වසර 1 1/2 කට පමණ ඉහත දී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යන එන කාර්යාල සේවක සේවිකාවන්ගේ පහසුව පිණිස මරදාන සිට හික්කඩුව දක්වා දිනපතා සවස 4.55 ට සහ හික්කඩුව සිට කොළඹට අළුයම 5.25 ට දුම්රිය දෙකක් ධාවනයට යෙද වූ අතර 'නයනා කුමාරි'යනුවෙන් දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී තිබේ.
    :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මුලින්ම කෝච්චියෙ යන්න කලින් මාත් හිතං හිටියෙ ලඞ්කාව කියන්නෙ ඉන්ඩියාවට වඩා මාර සුන්දර රටක් කියල :yes: :yes:
    මට අද වගේ මතකයි පලවෙනි දවසෙ කෝච්චියෙ ගිහිං වටේ දකිද්දි මේකත් ඉන්ඩියාවෙම කෑල්ලක්නෙ කියල දුක හිතුන විදිහ :( :( :(

    අර මුඩුක්කු ගෙවල්වල ජීවිත දැක්කම කල කිරෙනවා බන්. ඒ අතින් අපි කොච්චර වාසනාවන්තයිද කියල හිතෙනවා. :)