අවුරුදු 15කට පස්සේ කිරියට ආවේ

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    අවුරුදු 15කට විතර ඉස්සර නම් මේකේ නිතරම හිටියා, කසාද බැන්දට පස්සේ ජීවිතේ වෙනස් උනා. එහෙම්මම අමතක වෙලා තිබ්බේ වෙන වෙන සෝශල් මීඩියා නිසා. එක පාරටම මතක් වෙලා මේ පැත්තේ ආවේ. දැන්නම් ලංකාවේ නෙමෙයි ඉන්නේ. පරණ අය කවුද ඉන්නේ. ඉස්සර Evonne එහෙම හිටපු කාලෙ කවිද ඉන්නේ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මෙන්න මූව දන්නවද 👇
    jNpkwJT.jpeg
     
    • Haha
    Reactions: Cypress

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    වෙල්කම් වෙල්කම්. උඹට නිකං වෙන ආත්මක ඉපදුනා වගේ දැනෙනවා ඇති නේද. මොකද මේක ඉස්සර රන් උනේ vBulletin වලින්නේ. කරුමෙට ලොක්කා මේක වෙනස් කරා. දැන් චැට් නෑ, රෙප් නෑ වස කම්මැලී.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    පින්කෙත වන් එළිකිරියේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා
     
    • Like
    Reactions: wissnshaftler

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    මෙන්න මූව දන්නවද 👇
    jNpkwJT.jpeg
    Lawata mathakai, lokuwata meter na. awlak na :lol::lol::lol:

    ඉස්සර Evonne ඉතින් මාර ආතල් එකක් තමයි මේකේ දුන්නේ. දන්නෝ දනිති :P
    ------ Post added on May 16, 2025 at 6:17 PM

    වෙල්කම් වෙල්කම්. උඹට නිකං වෙන ආත්මක ඉපදුනා වගේ දැනෙනවා ඇති නේද. මොකද මේක ඉස්සර රන් උනේ vBulletin වලින්නේ. කරුමෙට ලොක්කා මේක වෙනස් කරා. දැන් චැට් නෑ, රෙප් නෑ වස කම්මැලී.
    අඩේ ඔව් බන්, පට්ටම වෙනස්
    ------ Post added on May 16, 2025 at 6:17 PM

    පින්කෙත වන් එළිකිරියේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා
    Saadu Saadu :lol: :lol: :lol:
    ------ Post added on May 16, 2025 at 6:18 PM
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    ඔයා වැරදිලා මෙහෙ ඇවිල්ල තියෙන්නේ. ඔයා කලින් ඉදල තියෙන්නේ එළුකිරි එකේ. අවුලක් නෑ ආපු නිසා බාරගන්නවා.
    බොහොම ස්තූතියි ;)