අවුරුදු 15කට විතර ඉස්සර නම් මේකේ නිතරම හිටියා, කසාද බැන්දට පස්සේ ජීවිතේ වෙනස් උනා. එහෙම්මම අමතක වෙලා තිබ්බේ වෙන වෙන සෝශල් මීඩියා නිසා. එක පාරටම මතක් වෙලා මේ පැත්තේ ආවේ. දැන්නම් ලංකාවේ නෙමෙයි ඉන්නේ. පරණ අය කවුද ඉන්නේ. ඉස්සර Evonne එහෙම හිටපු කාලෙ කවිද ඉන්නේ.




