අවුරුදු 2කට පෙර

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,780
    9,883
    113
    සාරාංශය මෙහෙමයි මචන්.
    ඕන කෙනෙක් කැමතියි වස විසෙන් අයින් වෙලා කාබනික වගාවකට යන්න. ( ගොවියෝ ඇතුලත්ව )
    දැන් තියෙන ආර්ථිකය හැටියට කාබනික වගාවක් කරලා ජිවත් වෙන්න අමාරුයි. ඇත්තටම අස්වැන්න අඩුයි. බීජ වලට උනත් යන වියදම වැඩියි. ඒ වගේම තියෙන බීජ වලට රසායනික දේවල් නැතුව පලදාව ගන්න තැනට එනකන් පවත්වාගෙන යන්නත් හරි අමාරුයි. කාබනික වගාව කරනවානම් බීජ වල ඉඳන්ම වෙනස් කරන්න වෙයි (ඒක ගැන හරියටම දන්නේ නෑ ). තාම මේක එක්ස්පෙරිමන්ට් එකක්. හැබැයි ඒක කරන්නේ ඔක්කොම එක පාරම නවත්තල දාල. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.
     
    • Love
    • Like
    Reactions: I_Simon and ElaBaba

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැබැයි ඒක කරන්නේ ඔක්කොම එක පාරම නවත්තල දාල

    nandasena athulu modayange mari moda theendu thamai
     
    • Like
    Reactions: ComanMan

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,777
    113
    පෘථිවිය
    ඔව් ඔව් ඒවා වෙනස්
    සාරාංශය මෙහෙමයි මචන්.
    ඕන කෙනෙක් කැමතියි වස විසෙන් අයින් වෙලා කාබනික වගාවකට යන්න. ( ගොවියෝ ඇතුලත්ව )
    දැන් තියෙන ආර්ථිකය හැටියට කාබනික වගාවක් කරලා ජිවත් වෙන්න අමාරුයි. ඇත්තටම අස්වැන්න අඩුයි. බීජ වලට උනත් යන වියදම වැඩියි. ඒ වගේම තියෙන බීජ වලට රසායනික දේවල් නැතුව පලදාව ගන්න තැනට එනකන් පවත්වාගෙන යන්නත් හරි අමාරුයි. කාබනික වගාව කරනවානම් බීජ වල ඉඳන්ම වෙනස් කරන්න වෙයි (ඒක ගැන හරියටම දන්නේ නෑ ). තාම මේක එක්ස්පෙරිමන්ට් එකක්. හැබැයි ඒක කරන්නේ ඔක්කොම එක පාරම නවත්තල දාල. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.
    කොහොමත් සමහර තීරණ ගන්නේ දුරදිග බලල නෙමේ
    මෙව් සැලසුම් හදල පිළිවෙලට කරන්න ඕන වැඩ.
    කොටස් වශයෙන්.
    වැඩේ හොඳයි ඒ වුනාට කරන පිළිවෙලේ අවුල
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,538
    14,702
    113
    Change management kiyala subject ekak thiyenawa.
    Kiyawala waren poddak a gena. Hena gahanna wage decisions aran processes wenas karala can't expect the same level of output as before.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,780
    9,883
    113
    ඔව් ඔව් ඒවා වෙනස්

    කොහොමත් සමහර තීරණ ගන්නේ දුරදිග බලල නෙමේ
    මෙව් සැලසුම් හදල පිළිවෙලට කරන්න ඕන වැඩ.
    කොටස් වශයෙන්.
    වැඩේ හොඳයි ඒ වුනාට කරන පිළිවෙලේ අවුල
    Eka thamai bn. katha karana godak minissu kiyanneth oka. palakayo mehema theerana ganna eka gena hitha ganna be. ratak palanaya karanawa kiyanne lesi wedak newei.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,162
    24,793
    113
    tracing Geo-location.. ... ...
    Organic prashnayak neweine othana thiyenne. Wade execute karapu widiye waraddak. Pohora genna salli nathi unama eka nokiya wena boruwak kiwa ekane nandare kale. Organic kema ganna thiyanawa nam hamotama hodai thamai. Ehemai kiyala awrudden mulu lankawama organic walata maru karanna bane ekata tika tika transition wenna oni.

    dawal hithila ra gazette gahana unta hithe okkoma dawasin karanna puluwan kiyala. Awa dawase idan boru kiwa witharai karapu ata bijjak nam na.
     
    • Like
    Reactions: KSPathirana

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කවද්ද බන් මුන් කිව්වේ කාබනික එපා කියලා. කරපු විදියයි වැරදි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජේවීපි කියල පක්ෂයක් තව අවුරුදු 6කින් හොයාගන්නවත් නැතිවෙනවා

    අකු,ටිසි,විහේ,සුහ,ලාකා වගේ ඉන්නකල් මේ යන විදිහට ලොන්ත පෝල් වෙනවා

    අනික පොහොට්ටුවකුත් තව අවුරුදු 6-7කින් විතර නැතිවෙලාම යනවා

    හැබැයි සජබ පණගහල එයි, හැබැයි සපේ නැති දවසක.
    සති කීපයකට පෙර.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,473
    113
    එළකිරියේ අනුර සුළඟ තාම තියෙනවද? නැත්තං ආයෙමත් ගූටා හොඳයි වගේද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා